Day: August 8, 2021

ටෝකියෝ ඔලිම්පික් උළෙල අදින් නිමාවට – ඔස්ටේ්‍රලියාව 06 වන ස්ථානයේ

දින 16 ක් පුරා පැවති 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල අදින් නිමාවට පත්වනවා. ටෝකියෝ වේලාවෙන් පස්වරු 08 ට සමාප්ති උත්සවය ආරම්භවීමට නියමිතයි. ඊට පෙර අද පෙරවරුවේ පිරිමි මැරතන් ධාවන තරගය ඇතුලු අවසාන ඉසව් කිහිපයක්ද පැවැත්වෙනු ඇති. කොවිඩ් තත්වය හමුවේ සමාප්ති උත්සවයද නරඹන්නන්ගෙන් තොරව සංවිධාන කර තිබෙනවා. ඔලිම්පික් ක්‍රීඩාංගණයේ දල්වා ඇති ඔලිම්පික් පහන නිවා දැමීම මෙන්ම 2024 වසරේදී ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිත ප්‍රංශයේ පැරිස් නගරය වෙත ඔලිම්පික් ධජය භාරදීමද සමාප්ති උත්සවයේදී සිදුකෙරෙනවා. ටෝකියෝ ඔලිම්පික් උළෙල් පදක්කම් සටහනට

Read More »

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 5,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ සමස්ත කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව 5000 ඉක්මවා ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ තවත් මරණ 98 ක් වාර්තා වීමත් සමගයි. මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ මුලු කොවිඩ් මරණ ගණන 5,017 දක්වා ඉහළ යයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 51 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 47 දෙනා පිරිමි පුද්ගලයින් ය. මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 20 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 78

Read More »