Day: August 8, 2021

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාදිතයින් 11 ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 11 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100 කි. ඊයේ දිනයේදී (07) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 38,179 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 17,360 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1424136397242306562?s=20

Read More »
woolworths

Woolworths / McDonald’s / Nando’s මෙල්බර්න් අවධානම් ස්ථාන ලැයිස්තුවට

Woolworths සුපිරි වෙළඳ සැලක් / වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ McDonald’s අවන්හලක් මෙල්බර්න් නගරයේ නවතම කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුවට නම් කර තිබේ. අගෝස්තු 05 වනදා පෙරවරු 10.15 ත් දහවල් 12.55 ත් අතර 8 Commercial Road, Caroline Springs හි Woolworths වෙත ගිය කවරෙකු, අගෝස්තු 02 වනදා පස්වරු 01.50 ත් සවස 02.20 ත් අතර 375 Lower Plenty Road, Yallambie හි McDonald’s වෙත ගිය ඕනෑම අයෙකු අගෝස්තු 02 වනදා පස්වරු 02.15 ත් පස්වරු 03.40 ත් අතර 228-232 Caroline Spring Blvd, Caroline Springs හි

Read More »