Day: July 28, 2021

සිඩ්නි තවත් සති 04 කට Lockdown / නිල නිවේදනය අද උදේ

සිඩ්නි නගරයට පණවා ඇති Lockdown තත්වය තවත් සති 04 කින් දීර්ඝ කිරීමට ප්‍රාන්ත බළධාරීන් තීරණය කර ඇත. ඊට අදාළ නිල නිවේදනය ප්‍රාන්ත අගමැතිනි Gladys Berejiklian විසින් අද නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතය. ඊයේ දිනයේදී ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 172 ක් හමුවූ අතර එය මෙම කොවිඩ් රැල්ලේදී එක් දිනයකදී සටහන්වූ වැඩිම ආසාධිතයන් ගණනයි. සිඩ්නි නගරයේ අත්‍යවශ්‍ය රාජකාරි සේවකයන් දිනපතා කොවිඩ් පරීක්ෂණවලට ලක්කර විනාඩි 15 ක් ඇතුළත එහි ප්‍රථිඵළ ලබාගැනීමට හැකි අයුරින් සකස් කල යුතු බවටයි ප්‍රාන්ත කැබිනට් රැස්වීමේදී අදහස්

Read More »

Dandenong ගින්නෙන් මියගිය Rithish ගේ මරණය ගැන තවත් සුලමුල හෙළිවෙයි

Dandenong හිදී පසුගිය ඉරිදා නිවස ගිනි ගැනීමෙන් මියගිය 05 හැවිරිදි දරුවාගේ මරණය පිළිබඳ තවත් තොරතුරු රැසක් හෙළිවී තිබේ. Rithish Kirushnaneethan නම් මෙම දරුවා බේරා ගැනීමට තමන් දැරූ උත්සාහය පිළිබඳ මව වන Nadia ඔස්ටේ්‍රලියානු මාධ්‍ය වෙත කරුණු හෙළිකර ඇත. ඔවුන් මෙම නිවසට පැමිණ ඇත්තේ පසුගිය සතියේයි. නිවසට smoke alarm එකක් සවි කිරීම සඳහා ඇය විසින් ඇණවුමක් ලබාදී ඇත්තේ මෙම ඛේදවාචකය සිදුවීමට දින කිහිපයකට පෙරයි. එහෙත් Lockdown තත්වය හමුවේ එය සවි කිරීමට දින කිහිපයක් ගතවිය හැකි බවයි

Read More »