Day: July 3, 2021

වර්ජින් හිමිකරුගේ පළමු වාණිජ අභ්‍යවකාශ ගමන ලබන 11 දා ??

ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් අභ්‍යවකාශයට සංචාරකයින් පිරිසක් ගෙන යන බව පවසන්නේ මීට දශකයකට පමණ පෙර සිට ය. ඒ අනුව තම පළමු ගමන ජූලි 11 හෝ ඊට ආසන්න දිනයකදී සිදුකරන බව බ්‍රැන්සන් පවසයි. යුනිටි රොකට් ගුවන්යානයේ මගියෙක් ලෙස ඔහුද එම ගමනට එක්වීමට නියමිතය. එම යානය නිර්මාණය පසුගිය දශක දෙක පුරා සිදුකෙරිණි. ඒ වර්ජින් ගැලක්ටික් නම් සමාගම විසිනි. එම යානයට කිලෝ මීටර් 90ක් එනම් අඩි 295,000ක් පමණ ඉහළ යා හැකිය. එවිට යානයේ සිටින අයට තමන්ගේ බර අහිමි වූ

Read More »

ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් වසර 17 කට පසු ඉහළම අගය වාර්තා කරයි

ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් වසර 17 කට පසු ඉහළම අගය වාර්තා කර තිබේ. 2020/21 මූල්‍ය වර්ෂයේදී එහි ඉහළ යාම සියයට 13.5 කි. පසුගිය වසරේදී නිවාස මිළ ගණන් ඉහළ යාමේ සාමාන්‍ය අගය සියයට 15.6 ක් වන අතර එකක මිළ ඉහළ යාම සියයට 6.8 කි. කොවිඩ් තත්වය / විරැකියාව / ආර්ථිකය තරමක් අවධානම් තත්වයකට පත්වීම මීට හේතුවී ඇත. National – up 1.9 per cent per cent, up 13.5 per cent Sydney – up 2.6 per cent, up

Read More »