
ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් වසර 17 කට පසු ඉහළම අගය වාර්තා කර තිබේ.
2020/21 මූල්‍ය වර්ෂයේදී එහි ඉහළ යාම සියයට 13.5 කි.
පසුගිය වසරේදී නිවාස මිළ ගණන් ඉහළ යාමේ සාමාන්‍ය අගය සියයට 15.6 ක් වන අතර එකක මිළ ඉහළ යාම සියයට 6.8 කි.

කොවිඩ් තත්වය / විරැකියාව / ආර්ථිකය තරමක් අවධානම් තත්වයකට පත්වීම මීට හේතුවී ඇත.
National – up 1.9 per cent per cent, up 13.5 per cent

Sydney – up 2.6 per cent, up 15 per cent
Melbourne – up 1.5 per cent, up 7.7 per cent
Brisbane – up 1.9 per cent, up 13.2 per cent
Adelaide – up 1.6 per cent, up 13.9 per cent
Perth – up 0.2 per cent, up 9.8 per cent
Hobart – up 3 per cent, up 19.6 per cent
Darwin – up 0.8 per cent, up 21 per cent
Canberra – up 2.3 per cent, up 18.1 per cent
Combined capitals – up 1.9 per cent, up 12.4 per cent
Combined regional – up 2 per cent, up 17.7 per cent
(Source: CoreLogic)