Day: June 29, 2021

Face-mask නොපැළඳි උප අගමැති Barnaby Joyce ට $200 ක දඩ මුදලක්

මුව ආවරණ නොපැළඳ නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් උප අගමැති Barnaby Joyce ට ඩොලර් 200 ක දඩ මුදලක් නිකුත් කර තිබෙනවා. නිවු සවුත් වේල්ස් Armidale හි ඉන්ධන පිරවුම්හලකින් පෙට්‍රල් මිළයට ගැනීමේදී ඔහු මුව ආවරණයක් පැළඳ සිට නොමැති බවයි වාර්තා වන්නේ. NSW ප්‍රාන්තය මේ වනවිට කොවිඩ් පාලනය කිරීමේ දැඩි අර්බුදයකට මුහුණදී සිටින අතර ඒ අනුව සියලු ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය වනවා. එහෙත් උප අගමැතිවරයා එලෙස මුව ආවරණයක් පැළඳ නොමැති බව දුටු පුද්ගලයෙකු ඒ සම්බන්ධයෙන් පොලිසිය

Read More »

සිඩ්නි කොවිඩ් පොකුර 149 දක්වා ඉහළට / අවන්හල් – දුම්රිය හා බස් සේවා රැසක් අවධානම් ලැයිස්තුවට

සිඩ්නි Bondi කොවිඩ් පොකුර 149 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ගතවූ පැය 24 තුළ තවත් ආසාධිතයන් 19 දෙනෙකු වාර්තාවීමත් සමගයි. මේ අතර Lockdown හමුවේ බලපෑම් එල්ලවී ඇති නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංචාරක හා ආගන්තුක සත්කාරක මධ්‍යස්ථාන වෙත සහන සැළසීමට අදාල යෝජනා අද ඉදිරිපත් කෙරේ. එමෙන්ම සිඩ්නි අවධානම් ස්ථාන ලැයිස්තුවද යාවත්කාලීන කර ඇත. අවන්හල් – දුම්රිය හා බස් සේවා රැසක් ඊට අයත්. Specsavers in Eastgate Shopping Centre, Bondi Junction on Saturday June 26 from 3.50pm-5pm McDonald’s,

Read More »

ප්‍රාන්ත සීමා කඩා වික්ටෝරියා ආවොත් $4957 ක දඩයක්

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැත. ඊයේ දිනය තුළ පරීක්ෂණ 20,723 ක් සිදුකර ඇති අතර ප්‍රාන්තය තුළ 18,597 දෙනෙකුට එන්නත් ලබාදී තිබේ. https://twitter.com/VicGovDH/status/1409637033497174017?s=20 මේ අතර ප්‍රාන්ත සීමා කඩකර පැමිණෙන ඕනෑම අයෙකුට ඩොලර් 4957 ක දඩයක් පැණවෙන බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය අවධාරණය කර සිටී. ඔවුන් හඳුනා ගැනීම සඳහා ස්ථාන 06 කදී පොලිස් නිළධාරීන් 260 දෙනෙකු අනුයුක්ත කර ඇත.

Read More »

බ්‍රිස්බන් සිට මෙල්බර්න් දක්වා ගමන් ගත් මගීන් 128 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ

බ්‍රිස්බන් සිට මෙල්බර්න් දක්වා ගමන් ගත් මගීන් 128 දෙනෙකු සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පරීක්ෂණ අරඹා තිබේ. මෙම පිරිස ගමන් ගත් යානයේ ගුවන් සේවිකාවක පසුගිය 26 වැනිදා කොරෝනා වෛරසයට ධනාත්මක වීම ඊට හේතුව වේ. එමෙන්ම මෙල්බර්න් ගුවන්තොටුපල සහ Holiday Inn Express හෝටලයද ප්‍රාන්තයේ අවදානම් ස්ථාන වශයෙන්ද නම් කොට තිබේ. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නිහි සිට පැමිණි කාන්තාවක් කොරෝනා වෛරසයට ධනාත්මක වීමත් සමග බටහිර ඔස්ට්‍රේලියාවේ Perth සහ Peel යන ප්‍රදේශ සඳහා දින තුනක කාලයකට දැඩි කොරෝනා

Read More »

ශ්‍රී ලංකා නායකයා ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැදී

එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක් සඳහා ගොස් සිටින අතරතුර රාත්‍රී කාලයේ ඩරම් ප්‍රදේශයේ සැරිසැරූ බවට චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් සම්බන්ධයෙන් තමා මේ මොහොතේ කිසිවක් පැවසීමට අකමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා පවසයි. මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එම අදහස් පළ කළේය. තරඟාවලියක් ආරම්භ කිරීමට සිටින මොහොතක් වන බැවින් තමා ඒ පිළිබඳ කතා කිරීමට අකමැති බවත් මේ හේතුව මත එම ක්‍රීඩකයින්ට තරඟයට සෙල්ලම් කිරීමට නොහැකි වුවහොත් එය තරඟයට බලපෑමක් වන බව

Read More »