Day: June 15, 2021

මෙල්බර්න් කොවිඩ් අවධානම් ලැයිස්තුවට තවත් ස්ථාන කිහිපයක්

මෙල්බර්න් හි Spencer Outlet Centre වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳසැල් 02 ක් කොවිඩ් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබේ. Strandbags සහ Sketchers වෙළඳසැල් 02 මෙලෙස Tier 02 ඝනයට අයත් අවධානම් ස්ථාන ලෙසයි ප්‍රකාශයට පත් කර ඇත්තේ. එමෙන්ම කොවිඩ් ආසාධිතයන් සහ ආශ්‍රිතයන් ගිය බවට සැක ස්ථාන ඇතුළත් අවධානම් ස්ථාන ලැයිස්තුවද වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේදී යාවත්කාලීන කර තිබේ. Tier 1 Boyd Community Hub Maternal Child & Family Health Services in Southbank on June 8 between 2.45pm-3.45pm Tier 2

Read More »

දින 04 ක් තුළදී බිරිඳත් අලුත් උපන් බිළිඳියත් අහිමිවූ නවසීලන්තයේ ලාංකික පියාගේ අනුවේදනීය කථාව

දරු ප්‍රසූතියකින් අනතුරුව සිය බිරිඳවත් ඉන් දින හතරකට පසුව සිය දරුවාව අහිමි කරගත් නවසීලන්තයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකීක පියෙකු එම මරණ පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා. තම බිරිඳ වන නිලක්ෂානි සිල්වා හදිසි ගිලන් රථ සේවය හරහා රෝහල් ගත බව ඇයගේ සැමියා විසින් නවසීලන්තයේ පුවත් පතකට ප්‍රකාශ කර තිබ‍ුණේ. කෙසේ වෙතත් ඇය සෙනසුරාදා උදෑසන මිය ගොස් ඇති බව සඳහන්. අලුත උපන් දරුවා වන එලිනා ඇයගේ මව මිය ගොස් දින හතරකින් පසුව ජීවිතක්ෂයට පත් වුණා. මාධ්‍ය වෙත අදහස්

Read More »