මෙල්බර්න් කොවිඩ් අවධානම් ලැයිස්තුවට තවත් ස්ථාන කිහිපයක්

මෙල්බර්න් හි Spencer Outlet Centre වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳසැල් 02 ක් කොවිඩ් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබේ.

Strandbags සහ Sketchers වෙළඳසැල් 02 මෙලෙස Tier 02 ඝනයට අයත් අවධානම් ස්ථාන ලෙසයි ප්‍රකාශයට පත් කර ඇත්තේ.

එමෙන්ම කොවිඩ් ආසාධිතයන් සහ ආශ්‍රිතයන් ගිය බවට සැක ස්ථාන ඇතුළත් අවධානම් ස්ථාන ලැයිස්තුවද වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේදී යාවත්කාලීන කර තිබේ.

Tier 1

  • Boyd Community Hub Maternal Child & Family Health Services in Southbank on June 8 between 2.45pm-3.45pm

Tier 2

  • Coles Express Melton Highway in Taylors Lakes on May 21 between 10.30am and 11am and June 1 between 5.30am and 5.45am
  • 4 Freshwater Place in Southbank on June 9, between 8.40am and 9.25am and between 4.35pm and 5.30pm, June 10 between 8.40am and 9.25am and between 4.35pm and 5.30pm and on June 11 between 8.40am to 9.25am and between 4.50pm to 5.40pm
  • McDonald’s Freshwater Place in Southbank on June 11 between 5pm-5.30pm
  • Woolworths Melbourne Square in Southbank on June 8 between 4pm-5.30pm
  • Boyd Community Hub (park play area) on June 8 between 3.30pm-4.30pm
  • Boyd Community Hub on June 8 between 2.45pm-3.45pm
  • Medibank Docklands on May 18 between 7.45am-4.15pm

Pic –

ඩොලර් 100 නෝට්ටුව ගැන ජනතාවට දැනුම්දීමක්

විදෙස් රටකදී ඔස්ට්‍රේලියානු ඩොලර් 100 නෝට්ටුවක් මාරු කිරීමට යාමේදී සිදු වූ අපහසුතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියා සංචාරකයෙකු විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන් බලා ආ ගුවන් යානයක කලබලයක් නිසා හදිසි ගොඩබැස්වීමක්

පර්ත් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ වර්ජින් සමාගමේ යානයක් මගියෙකුගේ කලහකාරී හැසිරීමක් හේතුවෙන් නැවත පර්ත් වෙත හදිසි ගොඩබැස් වීමක් සිදු කර තිබෙනවා.

Read More »

සිඩ්නි Cooks ගං ඉවුරේ දරු ප්‍රසූතියක් කළ මව සොයා මෙහෙයුම්

සිඩ්නිහි කුක්ස් ගං ඉවුරේදී කාන්තාවක් දරු ප්‍රසූතියක් සිදු කර ඇති බවට සාක්ෂි හමුවීම හේතුවෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ ගිනි අවි සම්බන්ධ නීති දැඩි කිරීමට පියවර

පසුගියදා පර්ත්හි සිදුවූ වෙඩි තැබීමකින් මවක් සහ ඇයගේ දියණිය ඝාතනයෙන් පසු ගිනි අවි සම්බන්ධ නීති දැඩි කරන බවට බටහිර ඔස්ට්‍රේලියානු අගමැති රොජර් කුක් පොරොන්දු වී තිබෙනවා.

Read More »