මෙල්බර්න් කොවිඩ් අවධානම් ලැයිස්තුවට තවත් ස්ථාන කිහිපයක්

මෙල්බර්න් හි Spencer Outlet Centre වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳසැල් 02 ක් කොවිඩ් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබේ.

Strandbags සහ Sketchers වෙළඳසැල් 02 මෙලෙස Tier 02 ඝනයට අයත් අවධානම් ස්ථාන ලෙසයි ප්‍රකාශයට පත් කර ඇත්තේ.

එමෙන්ම කොවිඩ් ආසාධිතයන් සහ ආශ්‍රිතයන් ගිය බවට සැක ස්ථාන ඇතුළත් අවධානම් ස්ථාන ලැයිස්තුවද වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේදී යාවත්කාලීන කර තිබේ.

Tier 1

  • Boyd Community Hub Maternal Child & Family Health Services in Southbank on June 8 between 2.45pm-3.45pm

Tier 2

  • Coles Express Melton Highway in Taylors Lakes on May 21 between 10.30am and 11am and June 1 between 5.30am and 5.45am
  • 4 Freshwater Place in Southbank on June 9, between 8.40am and 9.25am and between 4.35pm and 5.30pm, June 10 between 8.40am and 9.25am and between 4.35pm and 5.30pm and on June 11 between 8.40am to 9.25am and between 4.50pm to 5.40pm
  • McDonald’s Freshwater Place in Southbank on June 11 between 5pm-5.30pm
  • Woolworths Melbourne Square in Southbank on June 8 between 4pm-5.30pm
  • Boyd Community Hub (park play area) on June 8 between 3.30pm-4.30pm
  • Boyd Community Hub on June 8 between 2.45pm-3.45pm
  • Medibank Docklands on May 18 between 7.45am-4.15pm

Pic –

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »