Day: June 5, 2021

ඕස්ට්‍රේලියානු රජය සෞඛ්‍ය ආධාර තොගයක් මත්තල දී අමාත්‍ය නාමල්ට භාරදෙයි

ගෝලීය වසංගත අභියෝගය ජය ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජය පිරිනමන සෞඛ්‍ය ආධාර තොගයක් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී විසින් මත්තල ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට භාර දෙන ලදි. කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩා විඳින ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත බව සුරක්ෂිත කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය මෙම සද්කාර්යය ක්‍රියාත්මක කරයි. සෞඛ්‍ය අමාත්‍යංශයට සෘජුව පරිත්‍යාග කෙරෙන මෙම සෞඛ්‍ය ආධාර තොගය එම අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් භාර ගන්නා ලදි. ඔස්ට්‍රේලියානු

Read More »

සංචරණ සීමා කඩා Greater Melbourne වලින් පනින අය අල්ලන්න number plate තාක්ෂණය

කොවිඩ් සංචරණ සීමා කඩ කර Regional Victoria වෙත ගමන් කරන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා විශේෂ number plate තාක්ෂණයක් යොදා ගැනීමට වික්ටෝරියා පොලිසිය තීරණය කර තිබේ. Greater Melbourne කලාපය මේ වනවිට Lockdown තත්වයේ පසුවුවද Regional Victoria කලාපය තුළ සංචරණ සීමා ලිහිල් කර තිබේ. එහෙත් කිසිදු වලංගු හේතුවක් නොමැතිව Regional Victoria වෙත ගමන් කිරීම අත්හිටුවා ඇත. එම තත්වය නොසළකා ඇතැමුන් Regional Victoria වෙත ඇතුලුවන බව පොලිසිය හඳුනාගෙන ඇති බව සඳහන්. මෙම නීති කඩකරන අයට ඩොලර් 1652 ක දඩයක්

Read More »