Day: May 14, 2021

වසර 02 කදී ඔස්ටේ්‍රලියානුවන් ක්‍රෙඩිට් කාඩ් ලක්ෂ 20 ක් විසි කරයි

ගතවූ වසර 02 ක කාලය තුළදී ඔස්ටේ්‍රලියානුවන් ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් සැළකිය යුතු ලෙස ඉවත් වී ඇතැයි නවතම සමීක්ෂණයක් හෙළි කරයි. එලෙස ඔවුන් විසින් භාවිතයෙන් ඉවත් කර ඇති ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණය මිලියන 02 කට අධිකය. බොහෝ දෙනා ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ නොදැනුවත්වම වියදම් අධික වීම හමුවේ ණයකරුවන් බවට පත්වීමයි. මේ තත්වය සැළකිල්ලට ගෙන බැංකු රැසක් විසින් පාරිභෝගිකයන්ට ක්‍රෙඩිට් කාඩ් ලබාදීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී. Rewards Points වැඩසටහන් / විවිධ වෙළඳසැල්වලින් භාණ්ඩ මිළදී ගැනීමේදී

Read More »

දකුණු ඔස්ටේ්‍රලියාවේ ලැව්ගිනි ඇති කල බවට සැක පුද්ගලයෙකු අත්අඩංගුවට

පසුගිය ජනවාරි මාසයේදී දකුණු ඔස්ටේ්‍රලියාවේ ඇතිවූ ලැව් ගින්න ඇති කල බවට සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. Cherry Gardens ප්‍රදේශයේ මෙම ගින්න පැතිර යාම ආරම්භ වූ බවටයි විශ්වාස කෙරෙන්නේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඩිලේඩ් හි Hallett Cove ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි තැනැත්තෙකුයි. ඔහුට පළමුවෙන් ඇප ලැබීම ප්‍රතික්ෂේප වී ඇති අතර අද දිනයේදී නැවතත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනවාරි මාසයේදී පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් දකුණු ඔස්ටේ්‍රලියාවේ හෙක්ටයාර 2500 ක් පමණ විනාශ වුණා.

Read More »