Day: April 25, 2021

ඔස්ටේ්‍රලියාව එපා කියූ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ගැන අමෙරිකාවත් තීරණයක් ගනී

තාවකාලිකව අත්හිටුවා තිබූ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නත නැවත ලබාදීමට අමෙරිකාව තීරණය කර තිබේ. ෆෙඩරල් සෞඛ්‍ය බලධාරීන් විසින් සිදුකළ පුළුල් විමර්ශනයකින් අනතුරුව එම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එන්නතෙහි පවතින අතුරු ආබාධවලට සාපේක්ෂව එහි ප්‍රතිලාභ ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ෆෙඩරල් සෞඛ්‍ය බලධාරීන් විසින් මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත අමෙරිකාවේ සෞඛ්‍ය සේවකයින් සඳහා නැවත ලබාදෙන බව සඳහන් වේ. එම එන්නත ලබාගත් පුද්ගලයින් 6 දෙනෙකු තුළින් රුධිර කැටි

Read More »

ලාංකිකයන්ට එමිරේට්ස් වෙතින් සුභ පණිවුඩයක්

ශ්‍රී ලංකාවේ සිසුන් ඇතුළු සංචාරකයන්ට ප්‍රතිලාභ ලබා දීමට විශේෂ ගුවන් ගමන් ගාස්තු හඳුන්වාදීමට එමිරේට්ස් සමාගම කටයුතු කර තිබේ. මේ අනුව මෙම විශේෂ ගාස්තු සහිත ප්‍රවේශපත් වෙන්කර ගනිමින් ඒවා සැප්තැම්බර් 30 දක්වා භාවිත කිරීමේ අවස්ථාව මෙන්ම ප්‍රවේශපත්‍රවල වලංගු කාලය වසර තුනක් දක්වා දීර්ග කිරීමේ සහනය පාරිභෝගිකයන්ට ලබා දී ඇත. එමිරේට්ස් ගෝලීය ජාලයේ සියලුම ගමනාන්ත සඳහා මෙම විශේෂ ගාස්තු වලංගු වන අතර ඉකොනොමි අවම ගාස්තු රුපියල් 68,700කින් සහ ව්‍යාපාරික පන්තියේ අවම ගාස්තුව රුපියල් 257,500 කින් ආරම්භ වන

Read More »

සිඩ්නි අපජලයේ දින 02 ක් තුළ 03 වන ස්ථානයෙන්ද COVID වෛරස් කොටස් හමුවේ

දින 02 ක් තුළ 03 වන අපජල පද්ධතියකින්ද COVID වෛරසයේ කොටස් අනාවරණය වීමෙන් පසුව නිව් සවුත් වේල්ස් හි COVID-19 පැතිර යාම හඳුනාගත නොහැකි මට්ටමකට පත්වනු ඇති බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි. Burwood Beach Treatment Plant හි අහඹු ලෙස ගත් අප ජල සාම්පලයකින්ද වෛරස් කොටස් හමුවී තිබේ. Newcastle සහ තදාසන්න ප්‍රදේශ වන Dudley, Charlestown, Jesmond, Lambton, New Lambton, Mayfield, Elermore Vale, Wallsend, Kotara, Garden Suburb, Adamstown Heights, Kahibah, Highfields, Merewether, Waratah West, Georgetown, Carrington යන ප්‍රදේශවල

Read More »