Day: April 22, 2021

TAX MONEY ECONOMY

ඔස්ටේ්‍රලියාවේ සේවය කරන මිලියන 10 කට වැඩි පිරිසකට බදු සම්බන්ධයෙන් සුභ පුවතක්

ඔස්ටේ්‍රලියාවේ සේවය කරන්නන් මිලියන 10 කට වැඩි පිරිසකට බදු සම්බන්ධයෙන් සුභ පුවතක් පිළිබඳ වාර්තා වනවා. ඒ අඩු සහ මැදි ආදායම් ලබන්නන් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක බදු කපා හැරීම් ලබන වසරේ අග තෙක් දීර්ඝ කිරීමට අගමැති ස්කොට් මොරිසන් ගේ රජය සූදානම්වීම හේතුවෙන්. ලබන මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලියට මෙම යෝජනාවද ඇතුළත් වනු ඇති බවටයි වාර්තා පළවන්නේ. මේ අනුව ඩොලර් 48 000 ත් 90 000 ත් අතර වාර්ෂික ආදායම් උපයන්නන් විසින් නියමිත බදු ගෙවීමෙන් පසු ඩොලර් 1080

Read More »

වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට රියදුරු පරීක්ෂණයට Online ක්‍රමයට නිවසේ සිටම පෙනී සිටීමට වරම්

වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට දැන් රියදුරු විභාගයට නිවසේ සිට පෙනී සිටිය හැකි අතර, නව මාර්ගගත (Online) ක්‍රමය අත්හදා බැලීමට ලෙස ප්‍රාන්තයේ මෝටර් රථ හිමියන් 500 ක් තෝරාගෙන ඇත. වික්ටෝරියා ප්‍රාන්ත රජය බදාදා සිය නව මාර්ගගත පරීක්ෂණය දියත් කළේ ප්‍රවාහනය, දුරස්ථභාවය සහ සමහර රියදුරන් මුහුණ දෙන බාධක බිඳ දැමීම සඳහා ය. වීඩියෝ සහ ග්‍රැෆික්ස් මිශ්‍ර කර ඇති මෙම විභාගය සම්පූර්ණ කිරීමට පැය හතරත් හයත් අතර කාලයක් ගත වන අතර ඉගෙනුම ලබන සිසුන්ට මාස 12 කින් විභාගයට ලියාපදිංචි

Read More »

සිඩ්නි හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයක COVID-19 සම්ප්‍රේෂණය පිළිබඳ පරීක්ෂණ

සිඩ්නි හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයක සංචාරකයින් අතර COVID-19 සම්ප්‍රේෂණය පිළිබඳව NSW බලධාරීන් පරීක්ෂණ පවත්වයි. නිවේදනයක් නිකුත් කරමින් බළධාරීන් කියා සිටියේ සංචාරකයින් තිදෙනා දකුණු අප්‍රිකානු COVID-19 ප්‍රභේදය සමඟ ආසාධනය වී ඇති බවයි. තිදෙනාගෙන් දෙදෙනෙකු පවුලේ සාමාජිකයන් වන අතර සිඩ්නි හි Mercure Hotel හි 10 වන මහලේ සම්බන්ධ කාමරවල නැවතී සිටි අතර තෙවැනි පුද්ගලයා වෙනත් යාබද කාමරයක නැවතී සිටියේය. මෙම පුද්ගලයින් තිදෙනා අප්‍රේල් 3 වන දින එකම ගුවන් යානයකින් පැමිණියහ. බළධාරීන් පැවසුවේ අප්‍රේල් 7 සිට අප්‍රේල් 12 දක්වා

Read More »