Day: April 16, 2021

ප්‍රාන්ත අග නගරවලින් නිවාස කුළී අඩුම ඇඩිලේඩ් වල – නවතම වාර්තාවක් හෙළි කරයි

ඕස්ට්‍රේලියානු අග-නගර කිහිපයක නිවාස කුලී මිල වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර කැන්බරා කුලී නිවැසියන් රටේ ඉහළම පිරිවැයට මුහුණ දී සිටී. අද නිකුත් කරන ලද වසම් කුලී වාර්තාවට අනුව, කැන්බරා හි කුලී නිවැසියන් නවතම කාර්තුවේ නිවාස සඳහා සතිපතා කුලියෙන් ඩොලර් 600 ක් සහ ඒකක (Unit) සඳහා ඩොලර් 500 ක් ගෙවන බව සඳහන්. සිඩ්නි හි නිවාස කුලී සතියකට ඩොලර් 550 ක ඉහළ මට්ටමක පැවතුණි. එය පසුගිය වසරේ මාර්තු මාසයේදී මිලට වඩා ඩොලර් 20 කින් වැඩිය. මෙල්බර්න්

Read More »

මෙල්බර්න් අප-ජලයෙන් අනපේක්ෂිත ලෙස කොරෝනා වෛරස් කොටස් හමුවෙයි

මෙල්බර්න් නගරයේ ප්‍රදේශ රැසක අප ජලයේ තිබී නැවතත් කොවිඩ් වෛරස් කොටස් හමුවී තිබෙනවා. ඒ අනුව පහත දැක්වෙන දිනවල අදාළ ප්‍රදේශවල ඔබ සිටියේ නම් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමු වන ලෙසටයි දැනුම්දීමක් සිදු කෙරෙන්නේ. Coronavirus fragments have been detected in wastewater from catchments servicing:-Cranbourne & surrounding suburbs (6-12 April)-North, west & eastern suburban Melbourne (4-12 April)People who've visited these areas should monitor for COVID-19 symptoms & get tested. #COVID19Vic pic.twitter.com/avLkloxCGP — Victorian Department of Health (@VicGovDH) April

Read More »