Day: April 13, 2021

කොවිඩ් වැළඳී සුවවූ සෑම 03 දෙනෙක්ගෙන් අයෙක් ට දීර්ඝ කාලීන විවිධ රෝගාබාධ

කොවිඩ්-19 වැළඳී සුවවූ සෑම පුද්ගලයින් තිදෙනෙක් ගෙන් එක් අයෙක් ට දීර්ඝ කාලීනව විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බව නවතම පර්යේෂණයකින් හඳුනාගෙන ඇති බව CNN පුවත් සේවය වාර්තා කරයි. ඒ අනුව එවැනි පුද්ගලයින් ට මානසික ආබාධ, හෝ ස්නායු ආබාධ ලක්ෂණ ඇතිවිය හැකි බව පර්යේෂකයෝ පැවසූහ. ඒ පිළිබඳ පර්යේෂණ වාර්තාව “Lancet Psychiatry” සඟරාවේ පළකර තිබේ. කොවිඩ් සුවවූ 17%ක් කාන්සියෙන් පෙළෙන බවත් 14%ක් ක්ෂණික ඉරියව් වෙනස්වීම් වලට ලක්වන බවත් එම වාර්තාවේ දැක්වේ. රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අය අතර ස්නායු ආබාධයන්

Read More »