කොවිඩ් වැළඳී සුවවූ සෑම 03 දෙනෙක්ගෙන් අයෙක් ට දීර්ඝ කාලීන විවිධ රෝගාබාධ

කොවිඩ්-19 වැළඳී සුවවූ සෑම පුද්ගලයින් තිදෙනෙක් ගෙන් එක් අයෙක් ට දීර්ඝ කාලීනව විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බව නවතම පර්යේෂණයකින් හඳුනාගෙන ඇති බව CNN පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව එවැනි පුද්ගලයින් ට මානසික ආබාධ, හෝ ස්නායු ආබාධ ලක්ෂණ ඇතිවිය හැකි බව පර්යේෂකයෝ පැවසූහ.

ඒ පිළිබඳ පර්යේෂණ වාර්තාව “Lancet Psychiatry” සඟරාවේ පළකර තිබේ.

කොවිඩ් සුවවූ 17%ක් කාන්සියෙන් පෙළෙන බවත් 14%ක් ක්ෂණික ඉරියව් වෙනස්වීම් වලට ලක්වන බවත් එම වාර්තාවේ දැක්වේ.

රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අය අතර ස්නායු ආබාධයන් මතුවිය හැකි බවද එම පර්යේෂකයෝ පෙන්වා දෙති.

කොවිඩ් වෛරසය ආසාදනය වී සුවවූ පුද්ගලයින් 236,000කගේ තොරතුරු ආශ්‍රයෙන් එම පර්යේෂණය සිදුකර තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »