Day: March 30, 2021

තිසර ලොව 09 වැන්නා වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේදී පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කිරීමට යුද හමුදා ක්‍රීඩා සමාජයේ තිසර පෙරේරා සමත්විය. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී එම දක්ෂතාවය දැක්වීමට තිසර සමත්වීමත් සමඟ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගයකදී එවැනි දස්කමක් දක්වන ලද පළමු ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්විය. ඩිල්හාන් කුරේ විසින් යවන ලද පන්දුවාරයක එම හයේ පහර 6 එල්ල කළ තිසර පන්දු 13 කදී අර්ධ ශතකය සම්පූර්ණ කළේය. පන්දුවාර 41 ක

Read More »

VIDEO : ලොරි රියදුරෙකුගේ ඇගට පනින ලංකාවේ පොලිස් රාළහාමි

පොලිස් නිළධාරියෙකු විසින් පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පන්නිපිටිය ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ. මහරගම පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු ලොරි රියදුරෙකුට අමානුෂික අන්දමින් පහරදෙන ආකාරයකුයි මීට අදාළව සමාජ මාධ්‍යයේ හුවමාරු වන දර්ශනවල දැක්වෙන්නේ. අදාළ රියදුරාගේ ලොරියේ ගැටීමෙන් මහරගම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා බරපතල තුවාල ලබා තිබෙනවා. එය පදනම් කරගනිමින් කොස්තාපල්වරයා රියදුරාට පහරදෙන නමුත්

Read More »