Day: March 28, 2021

සූවස් ඇළ මාර්ගයේ අවහිරතාවය නිසා ඉදිරියේ දී භාණ්ඩ මිල ඉහළ යාමක්

භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වීම හේතුවෙන් සූවස් ඇළ සැපයුම් මාර්ගයේ ඇති වී තිබෙන අවහිරතාවය හේතු කොට ගෙන ඉදිරියේ දී භාණ්ඩ මිල ගණන් හි ඉහළ යාමක් අනිවාර්යෙන් සිදුවිය හැකි බව කොළඹ නැව්ගත කරන්නන්ගේ ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ මහතා පවසයි. එසේම ශ්‍රී ලංකාවෙන් යුරෝපය, ඇමරිකාව ඇතුළු කලාපය වෙත සිදුකරන පළතුරු, මත්ස්‍ය අපනයනවලට මේ හේතුවෙන් බලපෑමක් ඇතිවිය හැකි බවත් ඒ මහතා සඳහන් කරයි. “මෙය මුළු ලෝකයේම වෙළෙඳාමට බලපාල තියෙනවා. මේ වෙන කොට ඩොලර් බිලියන 9.6 ක භාණ්ඩ

Read More »

ශ්‍රී ලංකාවේ ආනයනික පොල්තෙල්වල පිළිකා කාරක හමුවේ.

ශ්‍රී ලංකාවේ පිළිකා කාරක අඩංගු බවට අනාවරණ වූ පොල්තෙල් ආනයනය කළ ආයතන 3කට මුද්‍රා තබා තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ, අදාළ පොල්තෙල් පරිභෝජනයට නුසුදුසු බවට සාම්පල පරීක්ෂාවේදී තහවුරු වීමෙන් පසුව එය ප්‍රතිඅපනයනය කරන තෙක් පමණයි. එලෙස ආනයනය කළ පොල්තෙල් බහලුම් 13ක ඇෆ්ලටොක්සීන් නම් පිළිකා කාරක අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් තහවුරු කර තිබුණා. නමුත් ඒ තිබියදීත් එම පොල්තෙල් අදාළ ආයතන වෙත මුදා හැර ඇති බවට පසුගියදා සමස්ථ

Read More »