Day: March 8, 2021

රජ පවුල අතහැරීමට තීරණය කල හැරී සහ මේගන් හෙලි කරන කතාව!

බ්‍රිතාන්‍යය රජ පවුලෙන් වෙන්ව සිටීමට තීරණය කර ඇති හැරී කුමරු සහ මේගන් මේ වන විට ජීවත් වන්නේ ඇමෙරිකාවේ යි. ඔවුන් දෙපළ සහ බ්‍රිතාන්‍ය රජ පවුල සම්බන්ධයෙන් යම් ගැටලු මතුවූ බව සඳහන් වුණත් ඒවා රජ මාළිගයෙන් පිටතට නොපැමිණි රහස් බවට පත්ව තිබිණි. කෙසේ වෙතත් හැරී කුමරුගේ බිරිඳ එවක මේගන් කුමරිය තමන්ට විඳින්නට සිදුවූ මානසික ගැහැට සියල්ල හෙළි කළේ ඔපෙරා වින්ෆ්‍රී සමග පසුගියදා සිදුකළ  රූපවාහිනී සංවාදයකදී ය. මේගන්, කළු පැහැ මවකට හා සුදු ජාතික පියෙකුට දාව බිහිවූ

Read More »

ශ්‍රී ලාංකිකයන්ට ගෞරවයක් එක් කරමින් නීතීඥ රනීතා ඥානරාජා 2021 ජාත්‍යන්තර කාන්තා ධෛර්යය සම්මානයට (IWOC)හිමිකම් කියයි!

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් විසින් පිරිනමන ලද 2021 ජාත්‍යන්තර කාන්තා ධෛර්යය සම්මානය (IWOC) ලබාගත් අය අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන​ නීතිඥ රනීතා ඥානරාජා ද සිටී. ඇය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පැවති සමයේ රජයේ තර්ජන හා අභියෝග මධ්‍යයේ වුවද, රටේ ආන්තික හා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් දිගින් දිගටම කටයුතු කර ඇති අතර​ බලහත්කාරකම්, අතුරුදහන් වීම් වලට ගොදුරු වූවන් සහ වසර ගණනාවක් තිස්සේ සිරගතව සිටින සිරකරුවන් වෙනුවෙන් වගකිවයුතු

Read More »

ඔස්ට්‍රියාවේ ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත ලබා ගත් පුද්ගලයෙක් මිය ගිය පසු එම එන්නත් තොගය බෙදා දීම අත්හිටුවයි!

එක් පුද්ගලයෙකුගේ මරණයක් සහ තවත් අයෙකුගේ රෝගී තත්වයක් පිළිබඳ වාර්තා වීමත් සමඟම ඒ පිළිබඳව විමර්‍ෂණය අරඹා ඇති අතර  ඔස්ට්‍රා බලධාරීන් විසින් ඇස්ට්‍රාසෙනෙකා COVID-19 එන්නත් කිරීම් තාවකාලිකව​ අත්හිටුවා තිබේ. ඔස්ට්‍රියා සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත ලබා ගත් 49 හැවිරිදි කාන්තාවක් දරුණු ලේ​ කැටි ගැසීමේ ආබාධයක් හේතුවෙන් මිය ගිය අතර 35 හැවිරිදි කාන්තාවක් pulmonary embolism නැමති රෝගයක් වැළඳී සුවය ලබමින් සිටින බවයි. සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ඔස්ට්‍රියානු ෆෙඩරල් කාර්යාලය පැවසුවේ රුධිර කැටි ගැසීම මෙම​ එන්නතෙහි දන්නා අතුරු ආබාධ

Read More »