Day: March 5, 2021

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොරෝනා එන්නත ලබා ගත් සෞඛ්‍ය සේවකයෙකුට අතුරු ආබාධයක්!

COVID-19 එන්නත ලබා ගත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගෝල්ඩ් කෝස්ට් හි සෞඛ්‍ය සේවකයෙකු අහිතකර ප්‍රතිචාරයක් දැක්වීමෙන් පසු රෝහල් ගත කර ඇති බවට වාර්තා වේ. ඊයේ ගෝල්ඩ් කෝස්ට් විශ්ව විද්‍යාල රෝහලේදී ෆයිසර් එන්නත ලබා දුන් අවස්ථාවේදී පුද්ගලයාට ඇනෆිලැක්සිස් ප්‍රතික්‍රියාවක් ඇතිවිය. ගෝල්ඩ් කෝස්ට් සෞඛ්‍ය ප්‍රකාශකයෙකු සනාථ කළේ එම​ පුද්ගලයා මීට පෙරද ඇනෆිලැක්සිස්තත්වයන් වලට මුහුණ දුන් කෙනෙකු බවයි.  තවද​, මෙම පුද්ගලයා එම ප්‍රතික්‍රියාවට ඉක්මණින් ප්‍රතිචාර දක්වා ඇති අතර​ ඉක්මනින් සුවය ලබා ඇති බව සඳහන්. “ඕනෑම එන්නතකින් ඇතිවිය හැකි අතුරු ආබාධයක්

Read More »

ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත් මාත්‍රා 250,000 ක් ඉතාලියේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණීම අවහිර කරයි!

යුරෝපා කොමිසම සහ ඉතාලිය විසින් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වයිරස් එන්නත ඕස්ට්‍රේලියාවට එවීම​ අවහිර කර ඇති අතර ඖෂධ නිෂ්පාදකයින් සිය යුරෝපා සංගම් ගිවිසුම් වලට අදාල බැඳීම් ඉටු කිරීමට අපොහොසත් වූ බව ආරංචි මාර්ග පවසයි.  තවද​, ප්‍රධාන නිෂ්පාදකයින් සමඟ සැපයුම් ගැටළු සම්බන්ධයෙන් මන්දගාමී ප්‍රගතියක් ඇති බවට නිලධාරීන් චෝදනා කර තිබේ. මේ අනුව​, විශාල ඖෂධ සමාගම් ඔවුන්ගේ කොන්ත්‍රාත්තු වලට ගරු කරන බවට වග බලා ගැනීම සඳහා යුරෝපා සමූහය විසින් පිහිටුවන ලද අපනයන පාලන ක්‍රමයක් පළමු වරට භාවිතා කිරීම නිසා

Read More »

නවසීලන්තය ඇතුළු පැසිෆික් දුපත් කිහිපයකට සුනාමි අවදානමක්!

මේ වන විට නවසීලන්තය ඇතුළු පැසිෆික් කලාපයේ පිහිටි දුපත් කිහිපයක් සඳහා පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ නවසීලන්තයේ උතුරු වෙරළ දුපත ආසන්නයේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.3 ක ප්‍රබල භුමිකම්පාවක් සිදුවීම හේතුවෙන්. මේ අනුව නවසීලන්තයේ ආපදා සහන සේවා ඒජන්සිය විසින් උතුරු වෙරළ දුපතේ වෙරළාසන්න පදිංචි පුද්ගලයින්ට හැකි ඉක්මනින් රට තුලට යන ලෙසත් උස් කඳු සහිත ප්‍රදේශ වලට යන ලෙසට නිවේදනය කර තිබෙනවා. We have issued a TSUNAMI WARNING for New Zealand coastal

Read More »