Day: February 10, 2021

ශ්‍රී ලංකාවේ කෝවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට ඉඩ දෙන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්!

කොවිඩ් ආසාදනය වී ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින් ගේ සිරුරූ භූමදානය කිරීමට ඉඩ ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටී. සමගී ජනබල වේගය පක්ෂයේ එස්.එම් මරික්කාර් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම පිළිතුර ලබා දෙනු ලැබීය​.

Read More »

මෙල්බන් හි හොලිඩේ ඉන් හෝටලය හා සම්බන්ධ කොරෝනා සිද්ධීන්ට​ හේතුව වෛද්‍ය උපකරණයක් බවට උපකල්පනයක්!

මෙල්බන් හි හොලිඩේ ඉන් හෝටලය හා සම්බන්ධ කොරෝනා ආසාදිතයින් ගණන 6 දක්වා ඉහළ ගොස් ඇති අතර, හෝටලයේ රැඳී සිටි තිදෙනෙකුගේ පවුලක් ද ඊට​ ඇතුළත් වන අතර, ඉන් එක් අයෙකු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටී. මේ වන විට වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙම එක්සත් රාජධානියේ වෛරසය එක් එක් පුද්ගලයාට පැතිරෙන්නේ කෙසේදැයි විමර්‍ෂණ ආරම්භ කොට ඇත. වික්ටෝරියානු ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton උපකල්පනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ නෙබුලයිසර් නමින් වෛද්‍ය උපකරණයක් හා සම්බන්ධ වූ නිරාවරණ සිදුවීමක් නිසා මෙලෙස

Read More »

ශ්‍රී ලංකාව තුල නව කොරෝනා වයිරස් ප්‍රභේද ව්‍යාප්ත වන බවට සැකයක්!

මේ දිනවල ශ්‍රී ලංකාවෙන් හමුවන කොවිඩ් ආසාදිතයන්ගේ රෝග ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කිරීමේදී හඳුනා නොගත් නව කොවිඩ් ප්‍රභේද සමාජගත වී ඇත්දැයි සැක මතුවන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි. නව ප්‍රහේද හදුනාගැනීම සදහා ශ්‍රී ලංකාව තුළ පහසුකම් නොමැති වීම බරපතළ ගැටලුවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඊයේ(9/2) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මේ පිළිබඳ අදහස් දැක්වීය​.

Read More »

#BREAKING: වික්ටෝරියානු රජය විසින් නවතම​ COVID-19 නිරාවරණ ස්ථාන ලැයිස්තුව නිකුත් කෙරේ.

ඒ අනුව​, පහත නිරාවරණ ස්ථානයන් සඳහා නිශ්චිත කාලවලදී ඔබ ගොස් ඇතිනම්වහාම හුදකලා වී කොරෝනා සඳහා පරීක්‍ෂා කර දින 14 ක් හුදෙකලා විය යුතුය. (last updated: 09/02) Location Site Exposure period Notes Brighton North Point Cafe2B North RdBrighton, VIC 3186 08:10-09:3031/1/2021 Case dined outside and used bathroom Brandon Park Kmart, Brandon Park Shopping CentreCnr Springvale Rd and Ferntree Gully RdBrandon Park, VIC 3170 16:35-17:1031/1/2021 Case attended venue Clayton South Nakama Workshop85 Main RdClayton South, VIC 3169 11:15-12:001/2/2021

Read More »