ශ්‍රී ලංකාව තුල නව කොරෝනා වයිරස් ප්‍රභේද ව්‍යාප්ත වන බවට සැකයක්!

මේ දිනවල ශ්‍රී ලංකාවෙන් හමුවන කොවිඩ් ආසාදිතයන්ගේ රෝග ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කිරීමේදී හඳුනා නොගත් නව කොවිඩ් ප්‍රභේද සමාජගත වී ඇත්දැයි සැක මතුවන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

නව ප්‍රහේද හදුනාගැනීම සදහා ශ්‍රී ලංකාව තුළ පහසුකම් නොමැති වීම බරපතළ ගැටලුවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඊයේ(9/2) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මේ පිළිබඳ අදහස් දැක්වීය​.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »