ශ්‍රී ලංකාව තුල නව කොරෝනා වයිරස් ප්‍රභේද ව්‍යාප්ත වන බවට සැකයක්!

මේ දිනවල ශ්‍රී ලංකාවෙන් හමුවන කොවිඩ් ආසාදිතයන්ගේ රෝග ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කිරීමේදී හඳුනා නොගත් නව කොවිඩ් ප්‍රභේද සමාජගත වී ඇත්දැයි සැක මතුවන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

නව ප්‍රහේද හදුනාගැනීම සදහා ශ්‍රී ලංකාව තුළ පහසුකම් නොමැති වීම බරපතළ ගැටලුවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඊයේ(9/2) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මේ පිළිබඳ අදහස් දැක්වීය​.

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »