Day: February 2, 2021

පර්ත් හි ලැව් ගිනි තත්වය වඩාත් දරුණු අතට​! නිවාස 59ක් විනාශ වී ඇතැයි විශ්වාස කෙරේ.

පර්ත් හි නැගෙනහිර දෙසින් හටගත් ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර​ 8,000 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වූ අතර අවම වශයෙන් නිවාස 59 ක් විනාශ වී ගොස් ඇති බවට වාර්තා වේ. සඳුදා Wooroloo නම් ප්‍රදේශයෙන් මෙම ගින්න හට ගත් නමුත් එතැන් සිට විශාල ප්‍රදේශයක් දක්වා පැතිර ගොස් තිබේ. DFES හි කොමසාරිස් ඩැරන් ක්ලෙම් පැවසුවේ ගින්න දිගින් දිගටම “අභියෝගාත්මක තත්වයක්” බවට පරිවර්තනය වී ඇති අතර සහ ගිනි නිවන භටයන් 200 කට වැඩි පිරිසක් තවමත් එම ස්ථානයේ

Read More »

වික්ටෝරියානු ප්‍රාන්තය තුල පවතින හදිසි නීතිය තවත් මාස 9ක් දීර්ඝ කිරීමට සැරසේ.

වික්ටෝරියා හි හදිසි නීතිය පිළිබඳ​ පනත 2021 දෙසැම්බර් දක්වා දීර්ඝ​ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලීමට වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews සැරසේ. අද දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී Andrews පැවසුවේ හදිසි නීතිය මාස නවයක් දක්වා දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට නීති හඳුන්වා දෙන බව පැවසීය. එය සම්මත වුවහොත් එය දෙසැම්බර් 15 වනදා තෙක් හදිසි නීතිය වික්ටෝරියානු ප්‍රාන්තය තුල පවතිනු ඇත. ඔහු තවදුරටත් පැවසූවේ මෙලෙස හදිසි නීති තත්වය වික්ටෝරියානු ප්‍රාන්තය තුල පවත්වා ගෙන යාම ඉතා වැදගත් වන බවයි. “නීති

Read More »

ලැව් ගිනි හේතුවෙන් පර්ත් හි අවම වශයෙන් නිවාස තුනක් වත් විනාශ වී ඇති බවට වාර්තා වේ.

පර්ත් කඳුකරයට ආසන්නයේ පිහිටි කුඩා නගරයක් වන Wooroloo හි පාලනය කළ නොහැකි ලැව් ගින්නක් හට ගත් නිසා අවම වශයෙන් නිවාස තුනක් විනාශ වී ඇතැයි විශ්වාස කෙරේ. බටහිර ඕස්ට්‍රේලියාවේ ගිනි හා හදිසි සේවා දෙපාර්තමේන්තුව විසින් වයඹ දිශාවට වේගයෙන් ගමන් කරන ගින්න සම්බන්ධයෙන් හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. දැනටමත් අවම වශයෙන් එක් නිවසක් ගින්නට හසු වී ඇති අතර තවත් දේපල ගණනාවකට මෙම ගින්නෙන් හානි සිදුවෙමින් පවතින බව ගුවන් දර්ශනවලින් දැක්වේ. සියලුම දොරවල් සහ ජනෙල් වසා දමා

Read More »