Day: January 20, 2021

අමෙරිකා එක්සත් ජනපදයෙන් මාස 12 කට අඩු කාලයකදී කොරෝනා මරණ 400,000ක්!

අමෙරිකා එක්සත් ජනපදයෙන් මාස 12 කට අඩු කාලයකදී කොරෝනා මරණ 400,000ක්! ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරය අවසන් වීමත් සමඟම කොරෝනා මරණ සංඛ්‍යාව 400,000 ක් ඉක්මවා ගොස් ඇත. මෙය දෙවන ලෝක යුද්ධය හමුවේ මිය ගිය මුළු අමෙරිකානුවන් සංඛ්‍යාව මෙන් සමාන අගයකි. මරණ 200,000 සිට 300,000 දක්වා ඉහළ යාමට සති 13 ක් ගත වූ අතර නවතම මරණ 100,000 වාර්තා වීමට​ සති 5 ක් පමණ සුළු කාලයක් ගතවිය. අමෙරිකා එක්සත් ජනපදය වසරක් වැනි

Read More »

මෙම මුව ආවරණ මාර්ග රීතිය මඟින් ඔබට ඩොලර් 350 ක දඩ මුදලක් අත් විය හැකියි. එබැවින් මේ පිළිබඳ සැලකිලිමත් වන්න.

මෙම මුව ආවරණ මාර්ග රීතිය මඟින් ඔබට ඩොලර් 350 ක දඩ මුදලක් අත් විය හැකියි. එබැවින් මේ පිළිබඳ සැලකිලිමත් වන්න. සමහර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තවල රියදුරන්ට මුව ආවරණ සඳහා අදාළ විය හැකි මාර්ග නීතියක් හේතුවෙන් ඩොලර් සිය ගණනක් දඩ මුදල් අය කිරීමේ අවදානමක් ඇත. නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්තයේ සමහර ස්ථානයන් හි මුව ආවරණ පැළඳීම​ අනිවාර්ය වේ. එවැනි ස්ථානයක මුව ආවරණයක් පැළඳ නොසිටින ඕනෑම කෙනෙකුට දඩයකට යටත් වේ. මෙවැනි අවස්ථාවන්ට අමතරව මෝටර් රථයේ ගමන් ගන්නා විටද

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ඩොලර් 200 ක කලාපීය සංචාරක වවුචර නිකුත් කිරීමේ දෙවන වටය අද ඇරඹේ!

වික්ටෝරියා ප්‍රාන්තයේ ඩොලර් 200 ක කලාපීය සංචාරක වවුචර නිකුත් කිරීමේ දෙවන වටය අද ඇරඹේ! වික්ටෝරියානුවන්ට තම ප්‍රාන්තයේ කලාපීය ප්‍රදේශයන් ගවේෂණය කිරීමට දිරිගැන්වීම සඳහා ඩොලර් 200 ක කලාපීය සංචාරක වවුචර නිකුත් කිරීමේ දෙවන වටය අද උදේ 10 සිට ආරම්භ වීමට නියමිතයි. වවුචර 40,000 කින් යුත් පළමු වටය දෙසැම්බර් මැද භාගයේදී ආරම්භ වූ අතර පැයකටත් අඩු කාලයකදී සියලුම වවුචර්පත් අවසන් වූ බව වාර්තා වේ. බදාදා උදේ 10 සිට වික්ටෝරියානුවන්ට කලාපීය සංචාරක වවුචර නිකුත් කිරීමේ දෙවන වටය සඳහා

Read More »

ලබන මස අග දී කොරෝනා එන්නත ශ්‍රී ලංකාවට​! 50%කට එන්නත නොමිලේ ලබා දීමට සැලසුම් කෙරේ.

ලබන මස අග දී කොරෝනා එන්නත ශ්‍රී ලංකාවට​! 50%කට එන්නත නොමිලේ ලබා දීමට සැලසුම් කෙරේ. ලබන මස අගදී ශ්‍රී ලංකාවේ මිලියන 11කට කොවිඩ් එන්නත ලබා දෙන බව ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා. දැනට එන්නත් 04 ක් පිළිබඳව අවධානය යොමු වී ඇති බවත් එන්නත්කරණයේදී 50% කට එය නොමිලේ ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බව ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා එහිදී කියා සිටියා. සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සහභාගීත්වයෙන් සැලසුම් සහගතව එන්නත

Read More »