Day: January 11, 2021

අද දින සැලසුම් කර පරිදි ග්‍රේටර් බ්‍රිස්බේන් හි lockdown තත්වය ඉවතට!

අද දින සැලසුම් කර පරිදි ග්‍රේටර් බ්‍රිස්බේන් හි lockdown තත්වය ඉවතට! අද දින ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කිසිඳු කොරෝනා රෝගියෙකු වාර්තා නොවීමත් සමඟ දින 3ක් පුරාවට ග්‍රේටර් බ්‍රිස්බේන් හි පැවතුන දැඩි lockdown තත්වය අද(11/01) සවස 6 ට ඉවත් කරනු ලැබේ. මෙම lockdown කාලය පුරාවටම ක්වීන්ස්ලන්ත ප්‍රජාව තුළ කිසිදු කොරෝනා සිද්ධියක් සොයාගෙන නොමැත. ග්‍රේටර් බ්‍රිස්බේන්හි පැවති lockdown ක්‍රියාමාර්ගයන්ට අනුකූලව කටයුතු කිරීම පිළිබඳව ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍ය Annastacia Palaszczuk එම ප්‍රදේශයේ ජනතාවට​ සිය​ ස්තූතිය පුද කළාය. අද අලුයම 1 සිට ජනවාරි

Read More »

මෙල්බන් හි ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට සහභාගී වූ දරුවෙකුට කොරෝනා!

මෙල්බන් හි ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට සහභාගී වූ දරුවෙකුට කොරෝනා! මෙල්බර්න් හි ගිනිකොන දෙසින් පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට සහභාගී වූ දරුවෙකු සහභාගී දින 2කට පසුව විදේශ රටකදී කොරෝනා සඳහා ධනාත්මක ප්‍රතිඵල ලැබීමත් සමඟ එම ළමා මධ්‍යස්ථානය වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත​. මේ අනුව​, Explorers Early Learning Armadale වන ළමා ආරක්ෂණ මධ්‍යස්ථානයේ Kingfishers පන්ති කාමරය ගැඹුරු පිරිසිදු කිරීම සඳහා වසා දමා ඇත. ළමාරක්ෂක මධ්‍යස්ථානයේ සිටියදී දරුවා රෝග ලක්ෂණ නොපෙන්වූ නමුත් සෙනසුරාද  උදෑසන විදෙස් ගතව සිටියදී රෝග

Read More »

මෙල්බන් හි නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් එකම පවුලේ මව සහ කුඩා දියණියන් තිදෙනෙකු මිය යයි!

මෙල්බන් හි නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් එකම පවුලේ මව සහ කුඩා දියණියන් තිදෙනෙකු මිය යයි! මෙල්බර්න් හි ග්ලෙන් වේවර්ලි ප්‍රදේශයේ පිහිටි තට්ටු නිවාසයක ඇති වූ මාරාන්තික ගින්නක් හේතුවෙන් එකම පවුලේ මවක් සහ දැරියන් තිදෙනෙකු මිය ගිය පුවතක් ඊයේ වාර්තා වුණා. මෙය ඉරිදා(10/1) අලුයම 1.30 ට පමණ සිදු වූ බවයි සඳහන් වන්නේ. අසල්වැසියන් මේ පිළිබඳ දුටු විගස ගිනි නිවීමේ හමුදාව අමතා ඇති අතර ඔවුන් පැමිණීමට ගත වී ඇත්තේ මිනිත්තු 6ක් වැනි කෙටි කාලයක් නමුත් පසුව

Read More »

ඉන්දීය ක්‍රීඩකයින්ට වර්ගවාදී ප්‍රකාශයන් සිදුකළ ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් පිටියෙන් ඉවතට​!

ඉන්දීය ක්‍රීඩකයින්ට වර්ගවාදී ප්‍රකාශයන් සිදුකළ ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් පිටියෙන් ඉවතට​! ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් සිරාජ් විසින් සිදුකළ පැමිණිල්ලක් මත සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිටි ප්‍රේක්ෂකයින් පිරිසක් ඉවත් කිරිමට ආරක්ෂක අංශ විසින් ඊයේ(10/01) පියවර ගනු ලැබුවා. ඒ ප්‍රේක්ෂකයින් විසින් වර්ගවාදය මුල් කර ගනිමින් විවිධ ප්‍රකාශ සිදුකිරීම හේතුවෙනි. ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සිඩ්නි හි පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ 4 වන දිනයේදී හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි මොහොමඩ් සිරාජ් හට මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවූ අතර ඔහු ඒ සම්බන්ධයෙන්

Read More »