Day: January 8, 2021

ටී.එම් ඩිල්‍ෂාන් නැවතත් ක්‍රිකට් ක්‍රීඩා පිටියට!

ටී.එම් ඩිල්‍ෂාන් නැවතත් ක්‍රිකට් ක්‍රීඩා පිටියට! ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර​ මල්ග්‍රේව් ක්‍රිකට් ක්ලබ් එකට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ටී.එම් ඩිල්‍ෂාන් එකතු වී ඇති බවට එම ක්‍රිකට් ක්ලබ් එකේ ෆේස්බුක් පිටුවෙහි සඳහන් වේ. එළඹෙන ECA කුකබුරා විස්සයි 20 කුසලානය සඳහා හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ටී. එම්. දිල්ෂාන් අත්සන් තැබීම ගැන මල්ග්‍රේව් ක්‍රිකට් සමාජය සතුටට පත් වුණ බවට එම පණිවිඩේ තවදුරටත් සඳහන් වී ඇත​.    

Read More »

ශ්‍රී ලංකා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොරෝනා!

ශ්‍රී ලංකා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොරෝනා! රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. මේ හේතුවෙන් ඔහු හික්කඩුවේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර තිබෙනවා.

Read More »

අද සිට දින තුනක් ග්‍රේටර් බ්‍රිස්බේන් lockdown කෙරේ!

අද සිට දින තුනක් ග්‍රේටර් බ්‍රිස්බේන් lockdown කෙරේ! බ්‍රිස්බේන් හි ග්‍රෑන්ඩ් චාන්සලර්හෝටලයේ අනියම් පිරිසිදුකාරියක ලෙස සේවය කරන මෙම කාන්තාව ඊයේ රාත්‍රියේ දියත් කල හදිසි පරීක්‍ෂණයකින් ඇය එක්සත් රාජධානියේ ඉතා වේගයෙන් බෝවන කොරෝනා වයිරස් විකෘති ප්‍රභේදය වැළඳී ඇතැයි තහවුරු වී ඇත. මෙම තත්වය සැලකිල්ලට ගෙන​ බ්‍රිස්බේන්, ලෝගන්, ඉප්ස්විච්, මෝර්ටන් සහ රෙඩ්ලන්ඩ්ස් යන නගරවල පදිංචිකරුවන් අද සවස 6:00 සිට සඳුදා සවස 6:00 දක්වා හදිසි lockdown තත්වයක් පනවා ඇති අතර එම නගරවල පදිංචිකරුවන් මේ කාල සීමාව තුල​​ නිවසේ

Read More »

එක්සත් රාජධානියේ පවතින කොරෝනා වයිරස් විකෘති ප්‍රභේදය වැළඳුනු බ්‍රිස්බේන් හි හෝටල් නිරෝධායනයේ පිරිසිදුකාරක සේවකයෙකු හමුවේ.

එක්සත් රාජධානියේ පවතින කොරෝනා වයිරස් විකෘති ප්‍රභේදය වැළඳුනු බ්‍රිස්බේන් හි හෝටල් නිරෝධායනයේ පිරිසිදුකාරක සේවකයෙකු හමුවේ. බ්‍රිස්බේන් හි ග්‍රෑන්ඩ් චාන්සලර්හෝටලයේ අනියම් පිරිසිදුකාරියක ලෙස සේවය කරන මෙම කාන්තාව ඊයේ රාත්‍රියේ දියත් කල හදිසි පරීක්‍ෂණයකින් ඇය එක්සත් රාජධානියේ ඉතා වේගයෙන් බෝවන කොරෝනා වයිරස් විකෘති ප්‍රභේදය වැළඳී ඇතැයි තහවුරු වී ඇත​. මෙම රෝගය වර්ධනය වීමට පෙර මෙම කාන්තාව පොදු ප්‍රවාහනයක ගමන් කර ඇති බවත් සාප්පු සවාරියේ ගොස් ඇති බවත් ක්වීන්ස්ලන්ත රජය පවසයි. ඇය වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න හරියටම පැහැදිලි

Read More »