ටී.එම් ඩිල්‍ෂාන් නැවතත් ක්‍රිකට් ක්‍රීඩා පිටියට! – AusLanka TV – Australian News for the Sri Lankan community

ටී.එම් ඩිල්‍ෂාන් නැවතත් ක්‍රිකට් ක්‍රීඩා පිටියට!

ටී.එම් ඩිල්‍ෂාන් නැවතත් ක්‍රිකට් ක්‍රීඩා පිටියට!

ටී.එම් ඩිල්‍ෂාන් නැවතත් ක්‍රිකට් ක්‍රීඩා පිටියට!

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර​ මල්ග්‍රේව් ක්‍රිකට් ක්ලබ් එකට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ටී.එම් ඩිල්‍ෂාන් එකතු වී ඇති බවට එම ක්‍රිකට් ක්ලබ් එකේ ෆේස්බුක් පිටුවෙහි සඳහන් වේ.

එළඹෙන ECA කුකබුරා විස්සයි 20 කුසලානය සඳහා හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ටී. එම්. දිල්ෂාන් අත්සන් තැබීම ගැන මල්ග්‍රේව් ක්‍රිකට් සමාජය සතුටට පත් වුණ බවට එම පණිවිඩේ තවදුරටත් සඳහන් වී ඇත​.

 

 

COMMENTS