Day: December 21, 2020

අධික ලෙස බෝවන නව කොරෝනා ප්‍රභේදය සහිත රෝගීන් එක්සත් රාජධානියේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බවට වාර්තා වේ.

අධික ලෙස බෝවන නව කොරෝනා ප්‍රභේදය සහිත රෝගීන් එක්සත් රාජධානියේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බවට වාර්තා වේ. ඕස්ට්‍රේලියාවට පැමිණි සංචාරකයින් තුළ එක්සත් රාජධානියේ අධික ලෙස බෝවන විකෘති කොරෝනා වයිරස් ප්‍රභේදය සහිත රෝගීන් අනාවරණය වී ඇත​. නිව් සවුත් වේල්ස් රජය පවසන්නේ එක්සත් රාජධානියේ සිට COVID-19 වෛරසයේ විකෘති නව ප්‍රභේදය සහිත කොරෝනා රෝගීන් ඕස්ට්‍රේලියාව වෙත ගමන් කර ඇති බවයි. කෙසේවෙතත්, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු වෙරළ තීරයේ වර්ධනය වන කොරෝනා ආසාදිතයින් අතරේ මෙම වයිරස් ප්‍රභේදය හමු වී

Read More »

ඉදිරියේදී ඕස්ට්‍රේලියානුවන්ට ලාභදායී විදුලි බිල්!

ඉදිරියේදී ඕස්ට්‍රේලියානුවන්ට ලාභදායී විදුලි බිල්! ඉදිරි වසර තුනක කාලය තුළ ඕස්ට්‍රේලියානු නිවැසියන්ට ඔවුන්ගේ වාර්ෂික විදුලි අවශ්‍යතා සඳහා වන මිල​ ඩොලර් 190 කින් පහත වැටෙනු ඇති බවට සඳහන් වේ. ජාතික බලශක්ති වෙළඳපොලේ ACT හැර අනෙකුත් සියලුම ප්‍රාන්තයන් ගේ 2023 වන විට අඩු විදුලි මිල ගණන් දැකීමට හැකිවන​ අතර එය ලාභදායී ගෑස්, සූර්ය හා සුළං වැනි පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමට නියමිතය​. සඳුදා(21/12) නිකුත් කරන ලද ඕස්ට්‍රේලියානු බලශක්ති වෙළඳපොළ කොමිෂන් සභාවේ නවතම විදුලි මිල ප්‍රක්ෂේපනයන්හි මෙම අනාවැකි අඩංගු

Read More »

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා සබඳතා සිය ගණන් සොයා ගත්ත ද COVIDSAFE app එක මේ සඳහා දායක වී නොමැත​.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා සබඳතා සිය ගණන් සොයා ගත්ත ද COVIDSAFE app එක මේ සඳහා දායක වී නොමැත. නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා රෝගීන් 71 ක් සහ සම්බන්ධතා සිය ගණනක් හඳුනාගෙන ඇති අතර COVIDSAFE app එකෙන් කිසිවක් සොයාගත නොහැකි විය. කැන්බරා හි නත්තල් කාලය ගත කිරීමට සූදානම් වන ඕස්ට්‍රේලියානු අගමැති පවසන්නේ නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ පවතින කොරෝනා තත්වය මැඩ පවත්වා ගැනීමට හැකි වේ යැයි තමා විශ්වාස කරන බවයි. කොරෝනා වයිරසයේ ආශ්‍රිතයින් සිය ගණන් හඳුනා

Read More »