Day: November 15, 2020

අයිඑස් අයිඑස්(ISIS) ත්‍රස්තවාදීන් ලංකාවේද සිටින බවට බ්‍රිතාන්‍යයේ “The Sun” පුවත්පත හෙලි කරයි.

අයිඑස් අයිඑස්(ISIS) ත්‍රස්තවාදීන් ලංකාවේද සිටින බවට බ්‍රිතාන්‍යයේ “The Sun” පුවත්පත හෙලි කරයි. Chilling map of ISIS terror cells. අයිඑස් අයිඑස් (ISIS) ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ සොල්දාදුවන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව බ්‍රිතාන්‍ය ‘ද සන්’ (The Sun) පුවත්පත සඳහන් කරයි. අයිඑස් අයිඑස් (ISIS) ත්‍රස්ත සංවිධානයේ වර්තමාන ක්‍රියාකාරීත්වය දැක්වෙන සිතියමක්ද පළකරමින් එම පුවත්පත​ සඳහන් කලේ ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, ඉන්දුනීසියා, පිලිපීනය ඇතුළු රටවල් 26ක එහි ක්‍රියාකාරකම් වර්තමානයේදී ද සිදුවන බවයි. වැඩි විස්තර​: https://www.thesun.co.uk/news/13159066/chilling-map-isis-terror-cells-around-world/    

Read More »

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම තවදුරටත් තහනම් කෙරේ.

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම තවදුරටත් තහනම් කෙරේ. Importation of vehicles to Sri Lanka will continue to be banned. වාහන ආනයනය කිරීමේ තහනම තවත් වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම තහනම හේතුවෙන් ඇමෙරිකා ඩොලර් බිලියනයක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ඇති බව අමාත්‍යාංශය අනුමාන කර ඇත​. ශ්‍රී ලංකාවට​ අවශ්‍ය වාහන ප්‍රමාණවත් තරම් ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කලද වාහන ආනයනකරුවන් ප්‍රකාශ කරන්නේ වාහන ආනයනය කිරීමට අවසර ලබා දිය යුතු

Read More »