Day: November 15, 2020

ඇඩිලේඩ් හි කොරෝනා ආසාදිතයින් ගණන 4ක් දක්වා ඉහල යාමත් සමඟ දකුණු ඕස්ට්‍රේලියානු වැසියන්ට බටහිර ඕස්ට්‍රේලියාවට ප්‍රවේශ වීමේ නීති වෙනස් වේ.

ඇඩිලේඩ් හි කොරෝනා ආසාදිතයින් ගණන 4ක් දක්වා ඉහල යාමත් සමඟ දකුණු ඕස්ට්‍රේලියානු වැසියන්ට බටහිර ඕස්ට්‍රේලියාවට ප්‍රවේශ වීමේ නීති වෙනස් වේ. Prison worker becomes fourth SA coronavirus case and WA changes entry rules for SA travellers. අද(15/11) දකුණු ඕස්ට්‍රේලියාවේ හෝටල් නිරෝධායනයෙන් පිටත කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී තිබූ අතර නවතම වාර්තා අනුව එම සංඛ්‍යාව 4ක් බවට තහවුරු වී ඇත​. ඒ බන්ධනගාර සේවකයෙකු  තවත් ආසාදිතයෙක් බවට වාර්තා වූ පසුයි. එම පුද්ගලයාද කලින් සඳහන් වූ ආසාදිතයින් ගේ සමීපතයෙකු

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ හෝටල් නිරෝධායනයෙන් පිටත කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වේ.

දකුණු ඕස්ට්‍රේලියාවේ හෝටල් නිරෝධායනයෙන් පිටත කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වේ. Three people test positive for coronavirus in South Australia outside of hotel quarantine. අද දින​ දකුණු ඕස්ට්‍රේලියාවේ හෝටල් නිරෝධායනයෙන් පිටත කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී තිබේ. SAHealth පවසන්නේ 80 හැවිරිදි කාන්තාවක් ඇඩිලේඩ් හි උතුරු තදාසන්න ප්‍රදේශයේ පිහිටි Lyell McEwin රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු COVID-19 සඳහා ධනාත්මක ප්‍රතිඵලයක් ලැබී ඇති බවයි. ඇය හා සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් දෙදෙනෙකුද කොරෝනා සඳහා ධනාත්මක ප්‍රතිඵල පෙන්වා තිබේ. ඔවුන්

Read More »