අයිඑස් අයිඑස්(ISIS) ත්‍රස්තවාදීන් ලංකාවේද සිටින බවට බ්‍රිතාන්‍යයේ “The Sun” පුවත්පත හෙලි කරයි.

අයිඑස් අයිඑස්(ISIS) ත්‍රස්තවාදීන් ලංකාවේද සිටින බවට බ්‍රිතාන්‍යයේ “The Sun” පුවත්පත හෙලි කරයි.

Chilling map of ISIS terror cells.

අයිඑස් අයිඑස් (ISIS) ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ සොල්දාදුවන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව බ්‍රිතාන්‍ය ‘ද සන්’ (The Sun) පුවත්පත සඳහන් කරයි.

අයිඑස් අයිඑස් (ISIS) ත්‍රස්ත සංවිධානයේ වර්තමාන ක්‍රියාකාරීත්වය දැක්වෙන සිතියමක්ද පළකරමින් එම පුවත්පත​ සඳහන් කලේ ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, ඉන්දුනීසියා, පිලිපීනය ඇතුළු රටවල් 26ක එහි ක්‍රියාකාරකම් වර්තමානයේදී ද සිදුවන බවයි.

වැඩි විස්තර​: https://www.thesun.co.uk/news/13159066/chilling-map-isis-terror-cells-around-world/

 

 

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »