Day: November 6, 2020

නවසීලන්තයේ සිට මෙල්බර්න් දක්වා ගුවන් ගමන් ආරම්භය ලබන සඳුදා සිට​

නවසීලන්තයේ සිට මෙල්බර්න් දක්වා ගුවන් ගමන් ආරම්භය ලබන සඳුදා සිට​! Flights from New Zealand to Melbourne allowed from Monday as Victoria joins travel bubble! නවසීලන්තයේ සංචාරකයින්ට සඳුදා(9/11) සිට නිරෝධායනයකින් තොරව මෙල්බර්න් වෙත කෙලින්ම පියාසර කිරීමට හැකි වනු ඇත. මේ වන විටත් අනෙකුත් ප්‍රාන්ත තුලට නවසීලන්ත වැසියන් හට ඒමට​ අවශ්‍ය කටයුතු සැලසීමට​ රජය පියවර ගෙන තිබේ. අද(6/11)​ වික්ටෝරියා ප්‍රාන්තයේ අඛණ්ඩව නව කොරෝනා ආසාදිතයින් වාර්තා නොවූ හත්වන දිනය යි. කලාපීය වික්ටෝරියා සහ මෙල්බර්න් දේශ සීමාව ඉවත් කිරීම

Read More »

WhatsApp හඳුන්වාදෙන Disappearing Messages Feature එක​ ළඟදීම​..

WhatsApp හඳුන්වාදෙන Disappearing Messages Feature එක​ ළඟදීම​.. WhatsApp disappearing messages will self-destruct after 7 days. WhatsApp කියන්නේ අද වන විට සැම Smartphone එකකම වගේ පාවිච්චි වෙන අතිශය ජනප්‍රිය වු Social Media App එකක්.  මේ App එක තුලින් ලෝකයේ බොහෝ රටවල සිටින​ හිතමිතුරන් සහ අනෙකුත් අවශ්‍ය පුද්ගලයින් සමඟ ඉතා ළඟ සබදතා ගොඩනඟා ගැනීමේ හැකියාව පවතී. මෙහි හුවමාරු කර ගන්නා පණිවිඩ, ජායාරූප, විඩියෝ ආදිය තුල අපගේ පුද්ගලික තොරතුරු ද​ අන්තර්ගත වේ. දැනට​ WhatsApp හරහා හුවමාරු කර ගන්නා

Read More »

වික්ටෝරියානු පොදු වැසිකිළිවල කැමරා සවි කර පුද්ගලයා CIU රහස් පරීක්ෂකයින් විසින් සොයා ගැනේ.

වික්ටෝරියානු පොදු වැසිකිළිවල කැමරා සවි කර පුද්ගලයා CIU රහස් පරීක්ෂකයින් විසින් සොයා ගැනේ. Portland man charged after cameras found in Victorian public toilets. වික්ටෝරියා හි පොදු නාන කාමරවල කැමරා සවි කර එහි පැමිණි පුද්ගලයින් කිහිප දෙනෙකු රූගත කල​ බවට චෝදනා ලැබ Portland ප්‍රදේශයේ පුද්ගලයෙකුට එරෙහිව නඩු පවරා තිබේ. මෙම පුද්ගලයා ජනවාරි මාසයේ සිට Portland ප්‍රදේශයේ පොදු වැසිකිළි හා නාන කාමරවලට මෙලෙස කැමරා සවි කර එහි පැමිණි පුද්ගලයින්ගේ අනුදැනුමකින් තොරව ඔවුන්ව​ රූගත කළ බවට පොලිසිය චෝදනා

Read More »

ඊයේ දිනයේ ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 05ක් වාර්තා වෙයි.

ඊයේ(05/11) දිනයේ ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 05ක් වාර්තා වෙයි. 5 Covid-19 deaths reported increasing total deaths in Sri Lanka to 29 කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 29ක් දක්වා ඉහල ගොස් තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න ප්‍රකාශ කර සිටී. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. (Image: Sunday Observer)

Read More »