
ඊයේ(05/11) දිනයේ ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 05ක් වාර්තා වෙයි.
5 Covid-19 deaths reported increasing total deaths in Sri Lanka to 29
කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 29ක් දක්වා ඉහල ගොස් තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න ප්‍රකාශ කර සිටී.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
(Image: Sunday Observer)
