WhatsApp හඳුන්වාදෙන Disappearing Messages Feature එක​ ළඟදීම​..

WhatsApp හඳුන්වාදෙන Disappearing Messages Feature එක​ ළඟදීම​..

WhatsApp disappearing messages will self-destruct after 7 days.

WhatsApp කියන්නේ අද වන විට සැම Smartphone එකකම වගේ පාවිච්චි වෙන අතිශය ජනප්‍රිය වු Social Media App එකක්.  මේ App එක තුලින් ලෝකයේ බොහෝ රටවල සිටින​ හිතමිතුරන් සහ අනෙකුත් අවශ්‍ය පුද්ගලයින් සමඟ ඉතා ළඟ සබදතා ගොඩනඟා ගැනීමේ හැකියාව පවතී. මෙහි හුවමාරු කර ගන්නා පණිවිඩ, ජායාරූප, විඩියෝ ආදිය තුල අපගේ පුද්ගලික තොරතුරු ද​ අන්තර්ගත වේ.

දැනට​ WhatsApp හරහා හුවමාරු කර ගන්නා පණිවිඩ අප විසින්ම මකා දමන තුරැ එහි ගබඩා වී පවතී. මේ නිසා සමහර අවස්ථාවලදි පුද්ගලික තොරතුරු අනතුරට පත්වන අවස්ථාද නැතුවාම නොවේ. මේ ගැටලු අවම කරන්න හදුන්වා දෙන Feature එකක් විදහට Disappearing Messages Feature එක හදුන්වා දිය හැක​.

මේ Disappearing Messages Feature එක තුලින් දවස් 7ක් ඇතුලත ගබඩා වී ඇති දත්ත (Messages) ඉබේම මකා දැමීමක් සිදුවේ. එනම් මෙම Feature එක On කරාම දවස් 07කින් ඒ Messages සියල්ල ස්වයංක්‍රීයවම අතුරුදහන් වේ. මේ Feature එක මේ මස ඇතුලත හඳුන්වා දීමට නියමිත බව සඳහන්.

වැඩි විස්තර​: https://faq.whatsapp.com/general/chats/about-disappearing-messages/?lang=en

(Image: Daily Express)

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »