Day: October 15, 2020

ක්වීන්ස්ලන්ත දේශ සීමාව පසු කළ ට්‍රක් රථයක සැඟවී සිටි වික්ටෝරියා කාන්තාවක් පොලීසියට​ හසු වේ.

ක්වීන්ස්ලන්ත දේශ සීමාව පසු කළ ට්‍රක් රථයක සැඟවී සිටි වික්ටෝරියා කාන්තාවක් පොලීසියට​ හසු වේ. Police found a woman from Victoria hiding in the cabin of a truck that crossed the Queensland border. ඊයේ පෙරවරු 11.40 ට පමණ Texas හි Dumaresq Crossing පාරේ දී වික්ටෝරියානු කාන්තාවක් ට්‍රක් රථයක කැබිය තුළ සැඟවී සිටියදී පොලිසිය සොයාගෙන තිබේ. 51 හැවිරිදි වික්ටෝරියානු කාන්තාවක් රියදුරු අසුන පිටුපස සැඟවී සිටියාය​. ක්වීන්ස්ලන්ඩ් දේශසීමා නීති වලට​ අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් කාන්තාව සහ 61 හැවිරිදි

Read More »

වික්ටෝරියානු අගමැති Daniel Andrews ගේ Noble Park මැතිවරණ කාර්යාලයට ප්‍රහාරයක්! 

වික්ටෝරියානු අගමැති Daniel Andrews ගේ Noble Park මැතිවරණ කාර්යාලයට ප්‍රහාරයක්! Victorian Premier Daniel Andrews Noble Park electoral office vandalised! අද උදෑසන, Noble Park කාර්යාලයේ රතු තීන්ත යොදා ගනිමින් අපහාසාත්මක වචන ලියා වීදුරු ජනෙල් වලට හානි සිදු කර ඇත. වික්ටෝරියානු අගමැති මැතිවරණ කාර්යාලය ජනේලය කුඩු කර විනාශ කර ඇත. වික්ටෝරියා පොලිසිය පැවසුවේ සාපරාධී හානිය පිළිබඳව පරීක්ෂණ පවත්වන බවයි.

Read More »

CN Traveler මඟින් කරන ලද​ ශ්‍රේණි ගත කිරීමකට අනුව සංචාරය සඳහා හොඳම රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට​!

CN Traveler මඟින් කරන ලද​ ශ්‍රේණි ගත කිරීමකට අනුව සංචාරය සඳහා හොඳම රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට​! Sri Lanka named as the best country in the world to visit after Italy by CN Traveler! CN Traveler Readers’ Choice Awards 2020 නිවේදනය කර ඇත්තේ ලොව සංචාරය කරන වඩාත්ම කැමති රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති බවයි. Condé Nast Traveler විසින් පවත්වන ලද මත විමසුමකට අනුව ලොව පුරා රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට

Read More »