CN Traveler මඟින් කරන ලද​ ශ්‍රේණි ගත කිරීමකට අනුව සංචාරය සඳහා හොඳම රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට​!

CN Traveler මඟින් කරන ලද​ ශ්‍රේණි ගත කිරීමකට අනුව සංචාරය සඳහා හොඳම රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට​!

Sri Lanka named as the best country in the world to visit after Italy by CN Traveler!

CN Traveler Readers’ Choice Awards 2020 නිවේදනය කර ඇත්තේ ලොව සංචාරය කරන වඩාත්ම කැමති රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති බවයි.

Condé Nast Traveler විසින් පවත්වන ලද මත විමසුමකට අනුව ලොව පුරා රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇත.

ලකුණු 94.50 ක් ලබා ගනිමින් ඉතාලිය ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලංකාව ලකුණු 93.96 ක් ලබා සිටී.

  1. ඉතාලිය 94.05
  2. ශ්‍රී ලංකාව 93.96
  3. පෘතුගාලය 93.39
  4. ජපානය 93.35
  5. ග්රීසිය 93.32
  6. ඉන්දුනීසියාව 92.98
  7. තායිලන්තය 92.62
  8. දකුණු අප්‍රිකාව 92.20
  9. වියට්නාමය 92.12
  10. මෙක්සිකෝ 91.93
  11. අයර්ලන්තය 91.50
  12. භූතානය 91.11
  13. ජැමෙයිකාව 91.04
  14. පේරු 90.88
  15. මැලේසියාව 90.86
  16. කොලොම්බියාව 90.84
  17. ඊශ්‍රායලය 90.71
  18. තුර්කිය 90.57
  19. නවසීලන්තය 90.53
  20. ඉන්දියාව 90.29

අන්තර්ජාලය භාවිතා කරන ඔබ අයිතිවෙන්නේ කුමන කාණ්ඩයට ද බලන්න

ලොව පුරා වෙසෙන ජනතාව අතුරින් අන්තර්ජාලය භාවිත කරන පරිශීලකයින්ගේ දෛනික භාවිතයෙහි සාමාන්‍ය අගය පිළිබඳ නවතම අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

නීති විරෝධී වැඩක් කළ ලාංකිකයෙක් ඇතුලු 6ක් මෙල්බන් නුවරදී පොලිස් දැලේ පැටලෙයි

වික්ටෝරියා ප්‍රාන්තයට නීතිවිරෝධීව දුම්වැටි මිලියන 10ක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් ඇතුලු පුද්ගලයින් 6 දෙනෙකු මෙල්බර්න් නුවරදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »