CN Traveler මඟින් කරන ලද​ ශ්‍රේණි ගත කිරීමකට අනුව සංචාරය සඳහා හොඳම රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට​! – AusLanka TV – Australian News for the Sri Lankan community

CN Traveler මඟින් කරන ලද​ ශ්‍රේණි ගත කිරීමකට අනුව සංචාරය සඳහා හොඳම රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට​!

Sri Lanka named as the best country in the world to visit after Italy by CN Traveler!

CN Traveler Readers’ Choice Awards 2020 නිවේදනය කර ඇත්තේ ලොව සංචාරය කරන වඩාත්ම කැමති රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති බවයි.

Condé Nast Traveler විසින් පවත්වන ලද මත විමසුමකට අනුව ලොව පුරා රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇත.

ලකුණු 94.50 ක් ලබා ගනිමින් ඉතාලිය ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලංකාව ලකුණු 93.96 ක් ලබා සිටී.

  1. ඉතාලිය 94.05
  2. ශ්‍රී ලංකාව 93.96
  3. පෘතුගාලය 93.39
  4. ජපානය 93.35
  5. ග්රීසිය 93.32
  6. ඉන්දුනීසියාව 92.98
  7. තායිලන්තය 92.62
  8. දකුණු අප්‍රිකාව 92.20
  9. වියට්නාමය 92.12
  10. මෙක්සිකෝ 91.93
  11. අයර්ලන්තය 91.50
  12. භූතානය 91.11
  13. ජැමෙයිකාව 91.04
  14. පේරු 90.88
  15. මැලේසියාව 90.86
  16. කොලොම්බියාව 90.84
  17. ඊශ්‍රායලය 90.71
  18. තුර්කිය 90.57
  19. නවසීලන්තය 90.53
  20. ඉන්දියාව 90.29

COMMENTS