Day: September 28, 2020

අද දින ඕස්ට්‍රේලියාවේ වැඩිම කොරෝනා රෝගීන් ගණන බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන්!

අද දින ඕස්ට්‍රේලියාවේ වැඩිම කොරෝනා රෝගීන් ගණන බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන්! Today’s highest number of coronavirus cases recorded in Western Australia! බටහිර ඕස්ට්‍රේලියාවේ උතුරු වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා ඇති Patricia Oldendorff තොග ප්‍රවාහන නෞකාවේ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයින් අට දෙනෙකු කොරෝනා රෝගීන් ලෙස වාර්තා වී ඇති බවට​ බලධාරීහු සනාථ කරති. ඒ අනුව​, පසුගිය සතියේ පිලිපීනයේ මැනිලා සිට පැමිණි මෙම යාත්‍රාව සම්බන්ධ කොරෝනා රෝගීන් 17 ක් මේ වන විට තහවුරු වී තිබේ. ආසාදිත කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් හත් දෙනෙකු යාත්‍රාවේ

Read More »

අපේ සිනහව මුවට එක් කල ආදරණීය ටෙනී අප දමා යන්න ගිහින්…

අපේ සිනහව මුවට එක් කල ආදරණීය ටෙනී අප දමා යන්න ගිහින්….ප්‍රවීණ විකට රංගන ශිල්පී ටෙනිසන් කුරේ ඔබට නිවන් සුව​! ජනප්‍රිය විකට රංගන ශිල්පියෙකු වන ටෙනිසන් කුරේ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා කලක් රෝගාතුරව රෝහල්ගත වී සිටි අතර මියයන විට 68 වැනි වියෙහි පසුවිය. ඔහු ශ්‍රී ලංකා සිනමාවේ සහ වේදිකා නාට්‍යවල නළුවෙකි. ශ්‍රී ලංකාවේ ප්‍රකට විකට නළුවෙකු වන කුරේ වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ රෑ ඩැනියෙල් ද​වල් මිගෙල්, චෙරියෝ ෆ්‍රැන්චයිස්,

Read More »

නත්තලට පෙර ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් ආරම්භ වන ලකුණු!

නත්තලට පෙර ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් ආරම්භ වන ලකුණු! Australia-New Zealand travel bubble could happen before Christmas! නත්තලට පෙර ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් (Travel bubble) ක්‍රියාත්මක විය හැකි බව නවසීලන්ත නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස් පවසයි. කෙසේ වෙතත්, එය රඳා පවතින්නේ වත්මන් කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගෙනය​. මෙම සංචාරය අතරතුරේදී නැවතත් කොරෝනා වයිරසයේ වැඩි වීමක් සිදුවුවහොත් එම ප්‍රදේශ hotspots ලෙස නම් කර එම ප්‍රදේශයන් හි ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් අත්

Read More »