අපේ සිනහව මුවට එක් කල ආදරණීය ටෙනී අප දමා යන්න ගිහින්…

අපේ සිනහව මුවට එක් කල ආදරණීය ටෙනී අප දමා යන්න ගිහින්….ප්‍රවීණ විකට රංගන ශිල්පී ටෙනිසන් කුරේ ඔබට නිවන් සුව​!

ජනප්‍රිය විකට රංගන ශිල්පියෙකු වන ටෙනිසන් කුරේ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා කලක් රෝගාතුරව රෝහල්ගත වී සිටි අතර මියයන විට 68 වැනි වියෙහි පසුවිය.

ඔහු ශ්‍රී ලංකා සිනමාවේ සහ වේදිකා නාට්‍යවල නළුවෙකි. ශ්‍රී ලංකාවේ ප්‍රකට විකට නළුවෙකු වන කුරේ වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ රෑ ඩැනියෙල් ද​වල් මිගෙල්, චෙරියෝ ෆ්‍රැන්චයිස්, පෙරලිකාරායෝ, සෝමි බෝයිස් සහ ටාසන් වැනි චිත්‍රපටවල ප්‍රහසන චරිත සඳහා ය. රංගනයට අමතරව ඔහු අධ්‍යක්ෂකවරයකු හා තිර රචකයෙකු, ගායකයෙකු, පද රචකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »