Day: September 21, 2020

ඔබ JobSeeker දීමනා ලාභියෙක් ද​? එසේනම් මේ සතිය අවසානයේ දීමනා කප්පාදුවකට සූදානම් වන්න​.

ඔබ JobSeeker දීමනා ලාභියෙක් ද​? එසේනම් මේ සතිය අවසානයේ දීමනා කප්පාදුවකට සූදානම් වන්න​. If you’re on JobSeeker, prepare for a pay cut this week එළඹෙන සිකුරාදා (25/09), ඕස්ට්‍රේලියානු රජය විසින් JobSeeker ලබන්නන් සහ තවත් කොරෝනා වයිරස් අතිරේක ලබන්නන් හට ලැබෙන දීමනා සමහරක් කපා හරිනු ඇත. දැනට, ඔබ යැපෙන්නන් නොමැති තනිකඩයෙක් නම්, ඔබට සෑම සති දෙකකට වරක් JobSeeker වෙතින් ඩොලර් 1,115 ක් ලැබේ. එම දීමනාව සෑදී ඇත්තේ ඩොලර් 565 ක දෙසතියක මූලික අනුපාතය සහ ඩොලර් 550

Read More »

මේ වසරේ සිට​ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන්ට සහන මිලට ලැප්ටොප් පරිගණක

මේ වසරේ සිට​ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන්ට සහන මිලට ලැප්ටොප් පරිගණක Laptops at concessionary rates for students admitted to universities in Sri Lanka from this year මෙවර ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක මිලදී ගැනීමට සහන ණයක් ලබා දීමට තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය කියා සිටියේ, රාජ්‍ය බැංකුවක් සමඟ එක්ව එම ණය මුදල ලබා දෙන බවයි. ඒ අනුව, රු.ලක්ෂයක සහන ණයක්

Read More »

ඊයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙද්දී කොරෝනා ආසාදිත කුලී රථ රියදුරෙකු දින 8ක් පුරා රෝගීව සිට සේවයේ නිරත වී තිබේ.

ඊයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙද්දී කොරෝනා ආසාදිත කුලී රථ රියදුරෙකු දින 8ක් පුරා රෝගීව සිට සේවයේ නිරත වී තිබේ. A Sydney taxi driver who tested positive for coronavirus after working eight days while infectious was recorded, while another COVID-19 death was reported in New South Wales yesterday. වයස අවුරුදු 70ක නිව් සවුත් වේල්ස් වැසියෙකු වැළඳී ඊයේ මිය ගොස් ඇති අතර එමඟින් එම ප්‍රාන්තයේ වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 55 දක්වා ඉහල

Read More »