Day: September 16, 2020

මෙල්බර්න් ඉන්න අය regional වික්ටෝරියාවලට​ සංචාරයේ ගියොත් දඩේ $5000 !!

මෙල්බර්න් ඉන්න අය regional වික්ටෝරියාවලට​ සංචාරයේ ගියොත් දඩේ $5000 !! Melbourne residents will be fined $ 5,000 if they travel to regional Victoria !! අද (16/09) මධ්‍යම රාත්‍රියේ සිට කලාපීය වික්ටෝරියා ප්‍රදේශයන් හි කොරෝනා නීති ලිහිල් කිරීමත් සමඟ එය​ භුක්ති විඳීම සඳහා කලාපීය වික්ටෝරියා වෙත යාමට උත්සාහ කරන මෙල්බර්න් වැසියන්ට ඩොලර් 5,000 කට ආසන්න දඩයකට යටත් වන බවට අනතුරු අඟවා තිබේ. කලාපීය වික්ටෝරියා හි මත්පැන්හල්, කැෆේ, කොණ්ඩා මෝස්තර සහ caravan උද්‍යාන හෙට සිට නැවත විවෘත

Read More »

අලුත් පරපුරට තවත් පාරක්.. වසන්‍ත දුග්ගන්නාරාලගේ පුත් සඳලින්ඳු. අතීත ගැමි ර​ස සින්ඳු කලාව අහලම බලන්න​.

අලුත් පරපුරට තවත් පාරක්.. වසන්‍ත දුග්ගන්නාරාලගේ පුත් සඳලින්ඳු. අතීත ගැමි ර​ස සින්ඳු කලාව අහලම බලන්න​.Artist:- Sandalindu Duggannarala Lyrics:- Wasantha Duggannarala Melody:- Sahan Ranwala Music composed & Mix by : Thusith Niroshana | T-Lab Studios Mastered by: Demin perera | T-Lab Studios https://www.youtube.com/watch?v=9asbrzM24jA&feature=youtu.be&fbclid=IwAR2IvMrVBjTrqca0LSRA4rAm7bU7kGl16hvCHljQyx9GEclJPac3_7r0iGY

Read More »

ශ්‍රී ලංකාවේ ළමුන් සහ තරුණයින් ලෙස සැලකෙන වයස් සීමාවන්ට සංශෝධනයක්

ශ්‍රී ලංකාවේ ළමුන් සහ තරුණයින් ලෙස සැලකෙන වයස් සීමාවන්ට සංශෝධනයක් An amendment to the age limit for children and youth in Sri Lanka ළමයින් ලෙස සැලකෙන වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වී තිබේ. ඒ සඳහා වන යෝජනාවක් අධිකරණ අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට අද​ (16) ඉදිරිපත් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවේ ළමයින් ලෙස සැලකෙන වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩි කරන ලෙස විවිධ පර්ශ්ව රජයෙන් ඉල්ලා තිබුණා.

Read More »

කලාපීය වික්ටෝරියා හි අද රාත්‍රියේ සිට කොරෝනා වයිරස් නීති සීමා කිරීම ලිහිල් කරයි.

නීති සීමා කිරීම ලිහිල් කරයි. Regional Victoria eases coronavirus restrictions from tonight අද (16/09) රාත්‍රී 11.59 සිට කලාපීය වික්ටෝරියා හි වෙසෙන ඔබට තම නිවසින් බැහැර වීමට පනවා ඇති නීති ලිහිල් කර ඇත​. ඒ අනුව, එළිමහනේ පුද්ගලයින් 10 දෙනෙකුට එක් වීමේ හැකියාව පවතී. තවද​, තම නිවසට නම් කරන ලද නිවසකින් පුද්ගලයින් 5 දෙනෙකු දක්වා පැමිණිය හැකිය. මෙම නීති ලිහිල් කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පසුගිය දින 14 තුල කලාපීය වික්ටෝරියා හි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5කට

Read More »