Category: Sri Lankan news

නැව්වල නව ක්ෂේත්‍ර රැසක රැකියා සඳහා ලාංකිකයන්ට විශාල ඉල්ලුමක්

වෙළඳ හා සුඛෝපභෝගී මගී නෞකාවල නව ක්ෂේත්‍ර ගණනාවක රැකියා සඳහා ලාංකිකයන්ට විශාල ඉල්ලුමක් ඇති බවත් ඒ සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීමට පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

Read More »

VIDEO : ශ්‍රී ලංකා විපක්ෂය සතියක් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළකර මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් වර්ජනය කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.

Read More »

ගෘහ රැකියා සඳහා විදෙස්ගත වන ලාංකික කාන්තාවන්ගේ අවම වයස සංශෝධනය කරයි

ගෘහ සේවය ආශ්‍රිත රැකියා සඳහා විදෙස්ගත වන ලාංකික කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 21 ක් ලෙස සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

Read More »