LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්
Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති දැන් – තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති දැන් – තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සිඩ්නි නගරයේ ඊයේ පස්වරුවේ සිදුවූ දුම්රිය ප්‍රමාදය හමුවේ සමාව අයැදීමක් ලෙස එක් දිනයක් නොමිළයේ පොදු ප්‍රවාහන සේවා සපයන ලෙස ප්‍රාන්ත විපක්ෂය විසින් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
ශ්‍රී ලාංකික සංගීතවේදී ඉරාජ් වීරරත්න ගේ ඉදිරි ඔස්ට්‍රේලියානු සංචාරය අහෝසි කරන ලෙස ඉල්ලමින් ඔන්ලයින් පෙත්සමකට අත්සන් තැබීම ආරම්භ කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions