Category: News

ක්වීන්ස්ලන්ඩ් තවත් ප්‍රදේශ කිහිපයක දුම්වැටි තහනම අද සිට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තවත් ප්‍රදේශ කිහිපයක සාමාන්‍ය සහ ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිත කිරීම තහනම් කිරීම අද සිට බලාත්මකයි.

Read More »

NSW සූදූ ක්‍රීඩා දැන්වීම් පුවරු ඉවත් කිරීමට දුන් කාලය අදින් අවසන්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලූම සමාජ ශාලා සහ තැබෑරූම්වල බාහිරින් ප්‍රදර්ශනය කර ඇති සූදූ ක්‍රීඩා දැන්වීම් පුවරු ඉවත් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන් වනවා.

Read More »