ඔස්ට්‍රේලියාව තුළ KIA මෝටර් රථ 4,000 ක් ආපසු කැඳවයි

ඔස්ට්‍රේලියාව තුළදී අලෙවි කරන ලද KIA වර්ගයේ මෝටර් රථ 4,000 කට අධික සංඛ්‍යාවක් ආපසු කැඳවා තිබෙනවා.

විද්‍යුත් පරිපථ ගැටලුවක් ඊට හේතුවී ඇති බව සඳහන්.

2022 වසරේදී නිපදවන ලද KIA Sorento මාදිලියට අයත් මෝටර් රථ මෙලෙස ආපසු කැඳවා තිබෙනවා.

නියමිත සංඥා ප්‍රදර්ශනය නොවිම හමුවේ රිය අනතුරු සිදුවීමේ අවධානම සළකා බලමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මීට සති කිහිපයකට පෙරද මෙම මාදිලියේම මෝටර් රථ කිසියම් ප්‍රමාණයක් ආපසු කැඳවනු ලැබුවේ තිරිංග දෝෂයක් මුල්කරගෙනයි.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »