Category: News

ක්වීන්ස්ලන්ඩ් සිසුන් නෙරපා හැරීම් දෙගුණයකින් ඉහළට

මත්ද්‍රව්‍ය වැරදි හමුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිසුන් පාසල්වලින් නෙරපා හැරීම් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

PR ඉල්ලා පාගමනක් ඇරඹු ලාංකිකයා දින 40 කට පසු සිඩ්නි නගරයට

ඔස්ට්‍රේලියාව තුළ දැනට සරණාගත වීසා මත සිටින්නන් සහ දේශපාලන රැකවරණය පතන්නන් හට ස්ථිර විසඳුමක් ඉල්ලා ශ්‍රී ලාංකිකයෙකු විසින් ආරම්භ කල පාගමන ගමනාන්තයට පැමිණ තිබෙනවා.

Read More »

දශක 03 කට පසු විශාලතම වැටුප් වැඩිවීමට NSW ගුරු වෘත්තීය සමිති අනුමැතිය

දශක කිහිපයකට පසු හිමිවන විශාලතම වැටුප් වැඩිවීම සඳහා නිවු සවුත් වේල්ස් ගුරු වෘත්තීය සමිති විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

Read More »