Search

ඔස්ට්‍රේලියා බන්ධනාගාරවල සිරකරුවන් 06% කින් පහළට

PRISON

ඔස්ට්‍රේලියා බන්ධනාගාරවල සිටින දඩුවම් නියමවු සිරකරුවන් සංඛ්‍යාව සියයට 07 කින් පහළගොස් තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින රැඳවියන් සංඛ්‍යාව 14,864 දක්වා අඩුවී ඇත්තේ සියයට 02 කිනුයි.

දැනට බන්ධනාගාරවල සිටින සමස්ත සිරකරුවන් ගණන 40,591 ක් වන අතර එය 2021 වසරට වඩා සියයට 06 ක පහළයාමක්.

2017 වසරෙන් පසු රැඳවියන් සංඛ්‍යාව සටහන් කල පහළම අගයද මෙයවීම විශේෂත්වයක්.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ රැඳවියන් ගණන සියයට 13 කින් සහ සොරකම් සම්බන්ධ රැඳවියන් සියයට 11 කින් පහළ ගොස් තිබෙනවා.

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »