Category: News

ඔස්ට්‍රේලියාවේ නිවාස කුළී මිළ ගණන් ගැන අලුත්ම වාර්තාව එළියට

ඔස්ට්‍රේලියාවේ දැරිය හැකි මිල ගණන් යටතේ පැවති කුළී නිවාසවල පවා මිළ ගනන් දැරිය නොහැකි මට්ටමට පැමිණ ඇති බව වාර්ෂික කුලී සහනදායීතා දර්ශකය මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

Breaking: ලංකාවේ ආර්ථික අර්බුදයට ගෝඨා – මහින්ද – බැසිල් වගකිව යුතු බවට අධිකරණ තීන්දුවක්

රට තුළ ආර්ථික මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කර තිබේ.

Read More »

Today’s Top Stories – Tuesday 14th November, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »