Category: Latest news

නින්දට පෙර දුරකතන භාවිතය ගැන මොනෑෂ් සරසවියෙන් දරුණු අනතුරු ඇගවීමක්

රාත්‍රී නින්දට පෙර ඡංගම දුරකතන හෝ ඩිජිටල් තිර භාවිතය මගින් අධික ආලෝකයට නිරාවරණය වීම මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති කරන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

Today’s Top Stories – Wednesday 11th October, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

ශ්‍රී ලංකා නිදහස් දින පිරිනැමෙන VCE High achievers ප්‍රදාන සඳහා අයදුම්පත් කැඳවයි

ලබන පෙබරවාරි 04 වනදාට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 76 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ඔස්ට්‍රේලියාවේ ඔබට පිරිනැමෙන 2023 VCE High Achievers and Sinhala/Tamil High Achievers of Sri Lanka origin ප්‍රදානයන් සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

Read More »

ඊශ්‍රායලයේ සිරවි සිටින ඔස්ට්‍රේලියානුවන් මුදා ගැනීමේ ගුවන් මෙහෙයුම්

සංචාර හෝ රැකියා සඳහා ගොස් දැනට ඊශ්‍රායලයේ සිරවි සිටින ඔස්ට්‍රේලියානුවන් මුදා ගැනීමේ ගුවන් වාර ක්‍රියාත්මක කිරීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »