Today’s Top Stories – Wednesday 11th October, 2023

ඊශ්‍රායලයේ සිරවි සිටින ඔස්ට්‍රේලියානුවන් මුදා ගැනීමේ ගුවන් මෙහෙයුම්

හමාස් ප්‍රහාරයකින් ඔස්ට්‍රේලියා කාන්තාවක මරුට / සිඩ්නි පලස්තීන රැළියට අවසර නෑ

රථ ගාල්වල parking spaces වැඩි කිරීමට යෝජනා

ඔස්ට්‍රේලියාවට නත්තල් සීයාලාගේ හිගයක්

Melbourne Cup Parade මෙවර නෑ

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/10/11

================================================================================

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »