ශ්‍රී ලංකා නිදහස් දින පිරිනැමෙන VCE High achievers ප්‍රදාන සඳහා අයදුම්පත් කැඳවයි

ලබන පෙබරවාරි 04 වනදාට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 76 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ඔස්ට්‍රේලියාවේ ඔබට පිරිනැමෙන 2023 VCE High Achievers and Sinhala/Tamil High Achievers of Sri Lanka origin ප්‍රදානයන් සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය මේ බව සඳහන් කරයි.

ATAR Score හි කුසලතා පදනම් කරගනිමින් සම්මාන ප්‍රදානය සිදුකෙරේ.

ලබන ජනවාරි 09 වනදා පස්වරු 05 ට පෙර අයදුම්පත් යොමු කල යුතු බවද මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය දන්වා සිටී.

More Information :

The Consulate General of the Democratic Socialist Republic of Sri Lanka

No. 1 Queens Road,

Melbourne VIC 3004

(St Kilda Road Towers / Suite 536)

Tel: (03) 92904200 / (03) 92904201

E-mail : [email protected]

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »