Category: Latest news

Today’s Top Stories – Monday 20th November, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

සංක්‍රමණිකයන් ගැන තීන්දුවට අගමැතිගෙන් ප්‍රතිචාරයක්

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ලබාදුන් මහාධිකරණ තීන්දු නඩු විභාගයේදී ෆෙඩරල් රජය විසින් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොකල බවට එල්ලවන චෝදනා අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් ප්‍රතික්ෂේප කරනවා.

Read More »

මහා පරිමාණ ළමා අපචාර ජාලයක ප්‍රධාන චූදිත ක්වීන්ස්ලන්ඩ් ගුරුවරයාට තවත් චෝදනා 200 ක්

මහා පරිමාණ ළමා අපචාර ජාලයක ප්‍රධාන චූදිතයා ලෙස හඳුනාගෙන ඇති ක්වීන්ස්ලන්ඩ් හි ප්‍රාථමික පාසල් ගුරුවරයාට තවත් චෝදනා 200 කට අධික සංඛ්‍යාවක් ගොණු කර තිබෙනවා.

Read More »